Recent News

ජැකලින් ෆර්නැන්ඩස්

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.. ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර […]

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි…. Read More »

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය කළ පැමිණිල්ලකට අනුවය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා අයෝමා රාජපක්ෂ

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට… Read More »

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට…

ඇපල් සමාගම තිරනය කර ඈත්තේ නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කිරිමටයි. චීනයේ තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටීයි. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය මෙම (සැප්තැම්බර්) මාසයේ එළිදැක්වීය. මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන වලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට… Read More »

විදෙස් රූමත් තරුණිය

රූමත් විදෙස්  තරුණියට 13 ක් එක්ව අතවර කරන අතරතුර ලාංකික පෙම්වතා කල දේ…

යාපනය කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ බීමත් තරුනයන් 13 දෙනකු , කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඈත. සැකකරුවන් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර නියෝග කර ඇත. මෙරට සංචාරයේ නිරත වූ විදෙස් තරුණිය පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් සිය ලාංකික පෙම්වතා සමගින් ප්‍රදීපාගාරය නැරඹීමට

රූමත් විදෙස්  තරුණියට 13 ක් එක්ව අතවර කරන අතරතුර ලාංකික පෙම්වතා කල දේ… Read More »

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද (26SEP) අලුයම 12.50 පමණ කටුනායක ගුවන්තොටුපොළින් රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා එම සංචාර සිදුකරන

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි… Read More »

Untitled 1 4

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්..

ඉන්දියාවේ කාන්තාවන්ට අනාරක්ෂිතම නගරය නවදිල්ලිය බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) වාර්තා කරයි…. නව වාර්තාවට අනුව, පසුගිය වසරේ සෑම දිනකම ඉන්දියාවේ ජාතික අගනුවර දී දූෂණය වී ඇති බාලවයස්කාර දැරියන් සංඛ්‍යාව 2 කි… 2021 වසරේදී නවදිල්ලියේ කාන්තාවන්ට එරෙහි අපරාධ 13,892 ක් වාර්තා වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව 40% කට වඩා වැඩිවීමකි…. මිලියන දෙකකට අධික

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්.. Read More »

egewsgedsg

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ….

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවන ස්ථානයට , ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙ…. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke , ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ… වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක්සත් ජනපද ඩොලරය හමුවේ

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ…. Read More »

airline

ලොව හොඳම ගුවන් සේවය සහ ලොව පිරිසිදුම ගුවන් සේවය ප්‍රකාශයට පත් කරයි..

එක්සත් ජනපදයේ ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කටාර් එයාර්වේස් ලොව හොඳම ගුවන් සේවාව ලෙස පත්ව ඇත.. එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරු රටේ ගුවන් සේවය වන Singapore Airlines සේවය සහ තුන්වන ස්ථානය දිනාගන්නා ලද්දේ එමිරේට්ස් ගුවන් සේවයයි… ලොව පිරිසිදුම ගුවන් සේවය ලෙස ජපානයේ ANA හෙවත් ඕල් නිපොන් ගුවන් සේවය එහිදී තේරී පත්ව තිබේ… එමිරේට්ස්

ලොව හොඳම ගුවන් සේවය සහ ලොව පිරිසිදුම ගුවන් සේවය ප්‍රකාශයට පත් කරයි.. Read More »

බන්දුල හස්තියා

දෙහිවල සත්ව උද්යානයේ විසු බන්දුල හස්තියා මිය යයි…

දෙහිවල සත්ව උද්යානයේ මෙහෙයුම් අධ‍යක්ශිකා පවසන්නේ මිය යනවිට එම හස්තියා 79 වෙනි වියෙහි පසුවූ බවයි. 1943 වසරෙදී උපත ලබා ඈති මෙම හස්තියා වයස අවුරුදු 3 දි රන්චුවෙන් වෙන්ව සිටියදී වනජීවී දෙපාර්තමෙන්තුව බාරයට ගෙන ඈත. ඒ අනුව දෙහිවල සත්ව උද්යානයට බාරදී ඈත්තේ 1949 වසරෙදීය.

දෙහිවල සත්ව උද්යානයේ විසු බන්දුල හස්තියා මිය යයි… Read More »

Damita Abeyratne enters politics

දමිතා අබේරත්න දේශපාලනයට පෑමිනෙයි ? Damitha Abeyrathne enters politics ?

තමන් දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (23SEP) දවසේ තීරණය කරන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි. “දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට වෙච්ච අසාධාරණය. මේ රට ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න, වට්ටන්න හදන රටක්, එතකොට

දමිතා අබේරත්න දේශපාලනයට පෑමිනෙයි ? Damitha Abeyrathne enters politics ? Read More »

Scroll to Top