පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද
උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම , කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන , තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා ඇතුළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කලේය. එම තොරතුරු නොවැම්බර් 14 පෙර මුදාහරින ලෙස කොමිෂන් සභාව , ශ්රී ලංකා පොලිසියට නියෝග කළේය. […]