ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ…
ඇප ලැබුණත් නඩුව ඉවර වෙනතුරු ධනුෂ්කට ලංකාවට එන්න බෑ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමගින් නීතිඥ ආනන්ද අමරනාත්ගේ නමද කරලියට ආවේය. ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ නීතිඥ ආනන්ද අමරනාත්ය. ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකි. කලක් ෂීසෙල්ස් හී නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර […]