Recent News

kanchana anuradhi 2

අපේ කාලේ දක්ෂ වගේම සරල චාම් ලස්සන කටහඩක් තියන ලස්සනම ලස්සන ගායිකාවක් වන Kanchana Anuradhiගේ නවතම ගීතය පිලිබද ඈය පෑවසූ දේ

Trailer  එක මෙතනින් නරබන්න..

අපේ කාලේ දක්ෂ වගේම සරල චාම් ලස්සන කටහඩක් තියන ලස්සනම ලස්සන ගායිකාවක් වන Kanchana Anuradhiගේ නවතම ගීතය පිලිබද ඈය පෑවසූ දේ Read More »

collage

උප්පැන්න සහතිකය අලුත් වෙයි..!

මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.   ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි

උප්පැන්න සහතිකය අලුත් වෙයි..! Read More »

best cupple

සතුටින් ජීවත් වන යුවළක් නින්දට යාමට පෙර සිදුකරන දේවල්

විවාහ ජීවිතය සතුටින් ගත කිරීම සෑම යුවළකට ඇති පොදු සිහිනයකි. නමුත් වර්තමානය වන විට මෙම සිහිනය කෙතරම් දෙනෙක් සැබෑ කර ගන්නවා ද? සතුට නොමැති කමෙන් විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාදයෙන් අවසාන වන අවස්ථා බොහෝ ඇත. විවාහ ජීවිතයේ සතුට රඳවාගෙන බොහෝ කල් ජීවත්වීමට, සතුටින් ජීවත්වන යුවලක්  නින්දට යාමට පෙර සිදුකරන දේවල් කිහිපයක් පහත දැක්වේ. 01) ඔබේ

සතුටින් ජීවත් වන යුවළක් නින්දට යාමට පෙර සිදුකරන දේවල් Read More »

Polish 20221028 115044227

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්..

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50 ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් ය. පසුගිය දිනවලදී රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙසය. ඒ අනුව එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 06 ක් පමණ

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්.. Read More »

visit visa

සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි..

සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි.. Read More »

85021580 85021579

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්න අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා. මේ වන විටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි. Read More »

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න… Read More »

download 2

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම සංවිධානය කියා සිටින්නේ තවදුරටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වහාම නතර කළ යුතු බවයි. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..! Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

car price

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..

මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා. මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න.. Read More »

Scroll to Top