Recent News

images 1 1

විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් – එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ..

අද (06) ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පරිදි විවාහයෙන් පසු පිට ලිංගික හැසිරීම් තහනම් කරනු ලැබුවේ ය. මෙම නීතිය වසර තුනකින් බලාත්මක වන අතර මෙය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වේ. ඒ අනුව බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිත අතර එයට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට […]

විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් – එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ.. Read More »

1653379455 9596310 hirunews

බස් ගාස්තු අඩු වෙයි?.. සංගමය ගත් තීරණය මෙන්න.

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා. සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා. “බස් ගාස්තු සංශෝධනය වෙනකොට ඩීසල් මිල තිබුණේ රුපියල් 430කට. ඊට පස්සේ රුපියල් 15ක් අඩු කළා. එහිදි 1.5

බස් ගාස්තු අඩු වෙයි?.. සංගමය ගත් තීරණය මෙන්න. Read More »

MentalHealth Flickr 1200x550 1

පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳන්න වෙනම වෙබ් අඩවියක්

පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් නවතම වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. JW.ORG සංවිධානය විසින් මෙම නව වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර පාසල සහ සරසවි බිමේ සිදුවන කායික සහ මානසික හිංසනය සංසිඳවීමට නම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සුවපත් කර එමඟින් බොහෝ ගැටළු නිරාකරණය කරගත හැකි බවයි එම සංවිධානය පවසන්නේ. ඔවුන් සඳහන්

පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳන්න වෙනම වෙබ් අඩවියක් Read More »

Sisters in India marry the same groom 696x392 1

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි…

නිවුන් සොහොදරියන් දෙදෙනෙක් විවාහය සඳහා එකම මනාලයෙක් සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර වෙසෙන රිංකි සහ පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙම විවාහය සිදු කරගෙන ඇති බවයි. ඔවුන් දෙදෙනාගේ අතින ගත්තේ 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ නම් මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන තරුණයෙකි. පසුගිය

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි… Read More »

praveena d

මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ වෛද්‍යවරියක් වෙන්න, මම තාමත් එයට උත්සහ කරනවා-ප්‍රවීනා දිසානායක (PHOTOS)

නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියලා කියන්නේ.  ඒ වගේම පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශනය වුන රේස් ටෙලිනාට්‍ය හරහාද ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් දැන් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් මේ

මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ වෛද්‍යවරියක් වෙන්න, මම තාමත් එයට උත්සහ කරනවා-ප්‍රවීනා දිසානායක (PHOTOS) Read More »

download 3

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය..

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ රාජකීය සම්ප්‍රදායට අනුව නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කරයි. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හදුන්වන මෙම කිරුළ බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ දී පළඳවයි. රාජාභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණණේ ය. ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය.. Read More »

download 2

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ..

ශ්‍රී ලංකා පොලිසියට ලබන වසර සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් සහ උණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබා ගැනීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ. එම ද්‍රව්‍යයන් විදේශයන්ගෙන් ගෙන්වන සැපයුම්කරුවන්ට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇත. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ භාණ්ඩ ආනයනය අපහසු වුවද කලින් ගෙනා ගබඩාවල ඇති භාණ්ඩ තවදුරටත්

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ.. Read More »

dc492d80e6aa1d2a57a8c0bacdbf485e

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය..

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක් වී මිය ගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ පසු වේ. මිය ගිය රුසියානු කාන්තාවකගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බැවින් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කර ගන්නා තුරු ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිසිය තීරණය

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය.. Read More »

borells

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම..

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කරනවා.  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම.. Read More »

1669982207 100255 hirunews

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO)

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් ඊයේ (02) වාර්තා විය. ඒ අදාළ ත්‍රීරෝද රිය මගීන් දෙදෙනෙකු සමග කොට්ටාවෙන් පිටත් ව තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ ඇත. පසුව ඔවුන් බත්තරමුල්ලට රැගෙන යන ලෙස රියදුරුට දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට ගොස් ඇත.

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO) Read More »

Scroll to Top