කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී

Police

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 28ක් Police රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

ඔවුන් මෙලෙස රැගෙනවිත් තිබුණේ කළුතර දකුණ පොලීසිය වෙතයි.

එහිදී පෙම්තුන් යුවල 12ක්, වයස අවුරුදු 18ට පාසල් සිසුන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පිරිසට අවවාද කර මුදා හැර තිබුණු අතර වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් 6 දෙනා මුදා හැරුණේ දෙමාපියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුවයි.

පොලීසිය කියා සිටියේ එම ප්‍රදේශයේ සිදුවන විවිධ අපචාර වැළැක්වීමේ අරමුණින් මෙම වැටලීම සිදුකළ බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top