“..Online ජීවිතෙන් ඉවත් වන්න..” ආදරණීය සුජානි මේනකා නිවාඩුවකට ගිහින් ඉන්න විදිහ (PHOTOS)

sujani menaka

කවුරුත් ආදරය කරන,ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටින කෙනෙක් විදිහට සුජානි මේනකාව හඳුන්වා දෙන්න පුළුවන්. 

ඉතින් ඇය විවාහ වෙලා සිටින්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පී බිමල් ජයකොඩි සමගයි.

ඉතින් සුජානි ,මෑතකදී නිවාඩුවක් ගත කිරීමට ගිහින් ඡායාරූප සමඟ අපූරු සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබුණා.

එනම් ඒ සඳහන් කර තිබුණේ , ” ඔබගේ online ජීවිතයෙන් ඉවත් වන්න, පසුව ඔබගේ offline ජීවිතය භුක්ති විඳින්න” යන්නයි.

sujani
315972069 588462736416362 5157512029183633522 n
316200561 588462683083034 2743734715674951543 n
316412963 588462663083036 2136094438502133543 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top