හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ලෑබුනු සාප (PHOTOS)

namallive

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉයේ (16) සිය ෆේස්බුක් ගිණුමෙන් ” Facebook Live ” වීඩියෝවක් සඳහා එකතු වුණා.  

එහිදී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණු අතර ප්‍රශ්න අසනවා වෙනුවට බොහෝ තරුණ තරුණියන් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ “නිවන් සුව ලැබේවා” සහ පරුශ වචනයෙන් බෑනිමයි.    

සාමාන්‍යයෙන් ෆේස්බුක් ලයිව් වැඩසටහනකදී මෙවැන්නක් සිදු නොවුන අතර  අනපේක්ෂිත ලැබුණ ප්‍රතිචාර අනුව නාමල් රාජපක්ෂ ද පුදුම වී සිටින බව ඔහුගේ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී  දැකගත හැකි වුණා.

 මෙම ප්‍රතිචාර අනුව පෙනි යන්නේ රටෙම දේශපාලනික ලොකු වෙනසක් ඉක්මනින් සිදුවීමට නියමිත වග නොවෙද.

1 1
2 1
3
4 1
5
6
7
8
9
10
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top