මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්…

mihinthale hamuduruwo

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට  එල්ල වන තර්ජන  සම්බන්ධයෙන් මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන  නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ.

තමන්ට සහ ගෝල හිමිවරුන්ට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින්   තර්ජන     එල්ල වන බවත්,    දිගින් දිගයම සිදුවන මෙම තර්ජන  උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි   කර  ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් Ceylebrity News  වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන්ගෙන් කළ විමසුමකදී  උණ්වහන්සේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම මිහින්තලේ පොලිසියට පැමි’ණ’ලි දෙකක්  ඉදිරිපත් කළ බවත්, දිගින් දිගටම එම තත්ත්වය පැවැතීම හෙතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ’ලි කළ බවයි.

13 වැනි  ආණ්ඩුක්රපම ව්යනවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව හා එය හකුලා ගන්නා ලෙස   බලකරමින් තමන් වහනසේ ඇතුලු මහා සංඝරත්නය ප්ර්මුඛ ත්රෛකනිකායික භික්ෂු එකමුතුව  විසින්  ජනාධිපතිවරයාට , රජයට විවිධ   විරෝධතා දැක්වීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top