ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි…
ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා. දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ භූමිකම්පාවක් කොළඹට ඉතා තදින් දැනුනු බවත් එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක පහක් බවද ඒ මහතා පැවසුවා. නමුත් රික්ටර් මාපාංක ඒකක […]
ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි… Read More »