Sports

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (05) එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා.  මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එංගලන්ත පිලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉඩක් නෑත.  කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය […]

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා Read More »

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය. ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.  කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන Read More »

T20 world cup-Schedule

T20WorldCup 2022 සුපිරි දොලොස්දෙනාගේ වටයේ ශ්‍රීලංකාවට මීලගට මුහුනදීමට ඇති තරග පෑවෑත්වෙන දින සහ විස්තර…

T20WorldCup 2022 සුපිරි දොලොස්දෙනාගේ වටයේ ශ්‍රීලංකාවට මීලගට මුහුනදීමට ඇති තරග පෑවෑත්වෙන දින සහ විස්තර… Read More »

ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඈදුම (ජර්සිය) අලුත් වෙයි – නවතම වෙනස්කම් බලන්න මෙන්න.. PHOTOS

මෙවර 2022 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ , නිල ඈදුම (ජර්සිය) එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි. කටුනායක වෙළෙඳ කලාපයේදී මෙම එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය. 2022 විස්සයි 20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඈදුම (ජර්සිය) අලුත් වෙයි – නවතම වෙනස්කම් බලන්න මෙන්න.. PHOTOS Read More »

T20 ලෝක කුසලානයේදී මහේල  ශ්‍රී ලංකා කණ්ඩායමට..!

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට තවමත් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කිරීමටට සිදුව තිබීම විශේෂත්වයක්. ලෝක කුසලානයේ සුපිරි 12 වටයට මේ වන විටත් රටවල් 08 ක් සුදුසුකම්

T20 ලෝක කුසලානයේදී මහේල  ශ්‍රී ලංකා කණ්ඩායමට..! Read More »

Untitled 1

 ක්‍රිකට් ආයතනය සතුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා සල්ලි තියෙනවා..!  සභාපති ෂම්මි සිල්වා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හිමිි වුනු ඇති බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ සංචිතයක් ඇති බවත් එම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල්

 ක්‍රිකට් ආයතනය සතුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා සල්ලි තියෙනවා..!  සභාපති ෂම්මි සිල්වා Read More »

Scroll to Top