Sports

India vs Sri Lanka

ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුල ඉන්දීය සංචාරයක

ලබන වසරේ ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 3ට සහ පන්දුවාර 20 තරඟ 3ට එක්වීමට නියමිතයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජනවාරි 03 වනදා ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරඟය පැවැත්වෙනවා. එය මුම්බායි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දෙවන පන්දුවාර […]

ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුල ඉන්දීය සංචාරයක Read More »

images 1 2

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව Read More »

Sports Ministry.pngr

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ.

වෙනස්කම් කිහිපයක් සමඟින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම්. එමනේම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇති අතර බන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් ද පත් කර තිබෙනවා. එම

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ. Read More »

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම...

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව 2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරාගෙන ඇත. ඔවුන් හැරුණු විට පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන්, නසීම් ෂා, එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ට්‍රෙලියාවේ මැතිව් වේඩ් යන ක්‍රීඩකයන් ප්ලැටිනම් කාණ්ඩය යටතේ වන මෙම 1

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම… Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතය. එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම කමිටුව වන්නේ විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන අයවලුන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක් Read More »

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක් Ceylebrity English News And Articles- Ceylebrity News

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක්

අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. එසේම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවය. අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක් Read More »

fdhfdh

පන්දුවක් මුහුණට වැදීමෙන් චාමික කරුණාරත්න රෝහල්ගත කරයි

ගෝල් කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබෙනවා. අද තරඟය අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් පසුව චාමිකගේ මුහුණෙන් ලේ යන ආකාරය දක්නට ලැබුණා.

පන්දුවක් මුහුණට වැදීමෙන් චාමික කරුණාරත්න රෝහල්ගත කරයි Read More »

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට ආරම්භ වීමට නියමිතය. මෙවර එහි නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සහ ඩිජිටල් විකාශන අයිතිය හිමිව ඇත්තේ දෙරණ මාධ්‍ය ජාලයටය. කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, Kandy Falcons හා Dambulla Aura යන කණ්ඩායම් 5ක් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි Read More »

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තාන එක්දින සංචිතයෙන් ඉවත් කිරීම පාදක කරගනිමින් තමාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් ඇතැයි සැක පවතින බව  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ “අද දෙරණ STRAIGHT DRIVE” වැඩසටහන සමග එක්වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, “මේක ඇත්තටම හදනවා චාමික පාවිච්චි

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි Read More »

වනිඳු හසරංගට දඩයක්

වනිඳු හසරංගට දඩයක්

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. ඊයේ (30) ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර

වනිඳු හසරංගට දඩයක් Read More »

Scroll to Top