Religious

hitapu atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථ දෙකේ අයිතිය ඉල්ලයි | වත්මන් අටමස්ථානාධිපති නාහිමිට විරෝධතා ගොනු කරන ලෙස නියෝග…

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු තෙනමකට සහ අටමස්ථාන කාරක සභාවට අධිකරණයෙන් නියෝග කර තිබේ. අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි 10ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක […]

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථ දෙකේ අයිතිය ඉල්ලයි | වත්මන් අටමස්ථානාධිපති නාහිමිට විරෝධතා ගොනු කරන ලෙස නියෝග… Read More »

sripadaya

ගැබිනිය ශ්‍රී පාදයේ ඉදිකටුපහනේ දී බිළිඳියක් බිහිකරයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් සිය දෙවැනි බිළිඳිය ශ්‍රී පාද ඉදිකටු පහනේ දී බිහිකර තිබේ. ගත වු දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබුණි. එම පිරිස අතර සිටි රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක්

ගැබිනිය ශ්‍රී පාදයේ ඉදිකටුපහනේ දී බිළිඳියක් බිහිකරයි Read More »

deshapalanaya kade yana hamuduruwo

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇතැයි වාර්තා වනවා. මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. මේ අනුව ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා Read More »

kadinal himi

රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි

ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න කරයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳවැටීමට හේතුවී ඇති බවය. “අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය

රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි Read More »

ruwanweliseya

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා Read More »

udamaluwe himinama

උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න…

පේරාදෙණිය දඬුවාව පුරාණ රජ මහා විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ ශරීරය මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ හිමි නම පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) මෙම සිදුවීම සිදුවූ බවයි. අපවත් වූ හිමිනම වයස අවුරුදු 18 සිට

උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න… Read More »

atamasthanadipathi

අටමස්ථානාධිපති නාහිමි බිරියට දුන් තෑගි ඔප්පුවේ අවුල උසාවියට

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ

අටමස්ථානාධිපති නාහිමි බිරියට දුන් තෑගි ඔප්පුවේ අවුල උසාවියට Read More »

atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට

හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට Read More »

Scroll to Top