මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි…
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ. “දිවා රෑ භාවනා කරන මිනිසා සත්පුරුෂයෙක් වන්නේය කියලා ගීතිකා අංක එකේ සටහන් කරනවා. අපි හැමදෙනාටම ශුද්ධවූ ජුසේ මුනිතුමාගෙන් ඉගෙනගත හැකි ලොකු පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මනුෂයෙක් අප තුළ ඇති කරගත යුතුයි කියන එක. අපිට ඇත්තටම කණගාටු වෙන්නට වෙනවා. මොකද හෘද සාක්ෂියක් නැති මිනිස්සු […]
මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි… Read More »