Politics

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි. අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස […]

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි Read More »

images 2

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත

දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය කරන්නේ දියුණු ආර්ථිකයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. එවැනි ආර්ථිකයක් මිස දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී. ලාල්කාන්ත, “ගිරව්, කාක්කෝ වගේ තවත් ගොඩක් සත්තු රෑ වෙනකොට කූඩු වලට යනවා. වවුල්ලු සහ තවත්

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත Read More »

fdh

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා

කාදිනල් මැල්කම් රංජිත් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ, පසුගියදා කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවයි ඩයනා

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා Read More »

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි

දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි Read More »

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානිවූ බන්දුල

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක් Read More »

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ දී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මෙම මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (14 දා) නියෝග කළාය. හෝමාගම පොලිසිය විසින් ඔවුන් දෙදෙනා ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ් Read More »

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO)

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අන්තවාදී සිදුවීම්වලට සම්බන්ධ බවට ප්‍රකාශ ලබා දී ඇතැයි කියන මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු සම්බන්ධයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු ළහිරු වීරසේකර අද දින අදහස් දැක්වීය. එහිදී ඔහු මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකළේ මෙසේය.

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO) Read More »

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක්

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක් පොලීසියේදී සිහිසුන් වෙයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී සිහිසුන්වී ඇදවැටී ඇති බවද අප වාර්තාකරු පැවසීය. පසුව සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණි. පානදුර දිග්ගල ප්‍රදේශයේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායකවරයෙකු වන ඔහු තම මිතුරෙක්

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක් පොලීසියේදී සිහිසුන් වෙයි (Video) Read More »

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්

ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ. ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අද කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක් Read More »

Scroll to Top