Politics

pasku sakakaruwan

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව […]

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම් Read More »

ranil vickramasinghe

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු

මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකරන බවත්, එදින පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව මෙන්ම අඩු වියදමකින් පැවැත්වීම සඳහා උළෙල පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනම සිදුවන බවත්

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු Read More »

politics tax

ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ?

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ

ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ? Read More »

parlimenthu sudusukam

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට තේරී පත්වන නියෝජිතයින්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මහජනතාවට දැනගැනීමට ඇති අයිතිය මත අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් ඒ ඒ අය පාර්ලිමේන්තුවට ඇතුළත්වීමේදී ලබාදී ඇති සුදුසුකම් ප්‍රසිද්ධ කර තිබේ.මේ අය අතරින් දෙන්නෙකු පමණක් ද්වීතියික අධ්‍යාපනය හා 9 ශ්‍රේණිය සමත්

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර Read More »

anura kumara dissanayake

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය. ඔහු

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක Read More »

sarath anura

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇතුළු සහ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක සිටින බව මාධ්‍ය වාර්තා පළ වෙයි. මේ සම්බන්ධයෙන් මූලික එකඟතාවයන් ඇතිකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් සඳහන්ය. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙරාතුව මේ පිලිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම වාර්තා

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ? Read More »

art

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා. දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා Read More »

gotabaya rajapakshe

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත්  සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය. බලයෙන්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි. Read More »

22 63875a11d2083 1

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් ! Read More »

download 8

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට සුදානම් වන්නේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටම ආවරණය වන පරිදි ඊට තරඟ කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් Read More »

Scroll to Top