Politics

anura kumara dissanayake

බලය ලැබුණාම කරන දේ අනුර කියයි

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාළිගාවත්ත ප්‍රදේශයේ පෙරෙදා (20) පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද […]

බලය ලැබුණාම කරන දේ අනුර කියයි Read More »

gotabayagen pehedilikirimak

වාහන 19ක් පෞද්ගලික පරිහරණය කිරිම සහ ආහාර පානවලට රුපියල් 9 ලක්ෂ 50,000ක් රජය විසින් මාසිකව දරන වියදම ගෑන හිටපු ජනපති ගොටාභයගෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක

වාහන 19ක් පෞද්ගලික පරිහරණය කිරිම සහ ආහාර පානවලට රුපියල් 9 ලක්ෂ 50,000ක් රජය විසින් මාසිකව දරන වියදම ගෑන හිටපු ජනපති ගොටාභයගෙන් පැහැදිලි කිරීමක් Read More »

pucsl

ජනපති මැදිහත්ව මහජන උපයෝගීතා කොමිසම දෙකඩ කර විදුලි බිල් ඉහළට

පසුගිය දිනවල විදුලි ගාස්තු යළි විශාල වශයෙන් ඉහළ දැමීමට කැබිනට් ඇමතිවරයා හා ජනපතිවරයා තීරණය කර ඊට සූදානමින් සිටි නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තීරණය අසාධාරණ බව දක්වමින් ඒ ගැන විමර්ශනයක් කිරීමට කල් ඉල්ලූ අතර අසාධාරණයක් සිදුවේ නම් නීති මගට යාමට පවා සූදානම් බව දන්වා සිටියේය. කැබිනට් ඇමති හා ජනපති එක් පසෙක සිටිමින් කෙසේ හෝ විදුලි

ජනපති මැදිහත්ව මහජන උපයෝගීතා කොමිසම දෙකඩ කර විදුලි බිල් ඉහළට Read More »

mahinda gotabhaya

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි Read More »

sanath nishantha

සමූප ඡන්දෙන් ඇමති සනත් නිශාන්තට ඇපත් නෑ

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයකි. තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික

සමූප ඡන්දෙන් ඇමති සනත් නිශාන්තට ඇපත් නෑ Read More »

ranil wickramasinghe

Ranil Wickramasinghe ජනපති වගඋත්තරකරු ලෙස නම්කර සිටින නඩු 108කින් ඉවත්කරනවාද? නැද්ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු 108ක වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් ඉවත් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නිවේදනය කළා. එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින්

Ranil Wickramasinghe ජනපති වගඋත්තරකරු ලෙස නම්කර සිටින නඩු 108කින් ඉවත්කරනවාද? නැද්ද? Read More »

ranil maithri

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා | පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසින්හ වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

තමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන බැවින් අනාගත ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා අමාත්‍යවරුන්ට ද එම නඩු තීන්දුව බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඉයේ (17) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. “නඩු තීන්දුව

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා | පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසින්හ වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන Read More »

namallive

හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ලෑබුනු සාප (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉයේ (16) සිය ෆේස්බුක් ගිණුමෙන් ” Facebook Live ” වීඩියෝවක් සඳහා එකතු වුණා.   එහිදී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණු අතර ප්‍රශ්න අසනවා වෙනුවට බොහෝ තරුණ තරුණියන් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ “නිවන් සුව ලැබේවා” සහ පරුශ වචනයෙන් බෑනිමයි.     සාමාන්‍යයෙන් ෆේස්බුක් ලයිව් වැඩසටහනකදී මෙවැන්නක් සිදු නොවුන අතර  අනපේක්ෂිත

හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ලෑබුනු සාප (PHOTOS) Read More »

norochchole

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර…

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන විදුලි වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් සඳහන් කරනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට දීමට රජයේ සැලැස්මක් ඇති බවයි. 

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර… Read More »

Joe Biden Gota 696x392 1

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු?

ලෝකයේ ඕනෑම තැනක සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයන්ට චෝදනා එල්ල වුවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරාන දෙපාර්තමේන්තුවට අධිකරණය ලබාදෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබෙනවා. ශක්තිමත් ද්විපාර්ශවික සහාය ඇතිව සම්මත කළ මේ නීතිය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයන් සහ ජිනීවා සම්මුතීන්

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු? Read More »

Scroll to Top