Politics

wasantha mudalige

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි…

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි. සම්පුර්න මාධ්ය හමුව. නවගමුව දේවාල පිටිපස්සේ වසන්තව පොලිසියෙන්ම මරන තෑත හෙලි කරයි. පිස්තොලේ මගේ පෑත්තට හෑරෙව්වා. වසන්තට හිරේ දුන්න වද වෙදනා හෙලි කරයි.

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි… Read More »

former prasidents and wifes

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක්

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් හා එම වැන්දඹු බිරියක නඩත්තුව වෙනුවෙන් කිසිදු අඩුවක් නොකර 2023 වසර සඳහාත් විශාලමුදලක් වෙන් කර තිබෙන බව නිල ලිපිලේඛන ඇසුරින් තහවුරු වන්නේ යයි අද ඩේලි මිරර් පුවත්පත අනාවරණය කර තිබේ.ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය කිසිදු කප්පාදුවක් නොකර මෙම මුදල් වෙන්කිරීම ගැටලුකාරීය.2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදන හෙළිදරව් කරමින් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක් Read More »

pohottuwa

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා. ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ (31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ. මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්. 26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..! Read More »

mandra

නිදහස් වේදිකාව රූගත කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුළු ස්ථාන ඡායාරූප ගත කරමින් සිටි අරගල ක්‍රියාකාරීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය 30 වනදා රාත්‍රී 08ට පමණ එම ස්ථානයේ අනවසරයෙන් ඡායාරූප ගත කරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට කොටුව පොලීසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට පත්ව

නිදහස් වේදිකාව රූගත කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට Read More »

49E7317F00000578 0 image a 206 1520309284523

හැමෝම කතාවෙන නවසීලන්ත අගමැතිනිය කළ නවතම වැඩේ..

තමන් දැරූ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවසීලන්ත අගමැතිනිය සුපුරුදු පරිදි DJ ශිල්පියකු ලෙස ජනතාව අතරට ගියාය.!!! මේ සියල්ලෙන් අපට දෙන පාඩම නම් නායකයකු යනු අව්‍යාජ මිනිසකු බවයි. ඇයට ද ඇයට උරුම ලොවක්, පවුලක් පවතින බවයි. ඇය අවසානයේ පවසන්නේ කුමක් ද, “Neve, mum is looking forward to being there when you start school this year…Clarke, let’s

හැමෝම කතාවෙන නවසීලන්ත අගමැතිනිය කළ නවතම වැඩේ.. Read More »

sihinayaki ree

මහේෂ්ගේ පිබිදීම ඉවසන්න බැරිව ‘සිහිනයකි රෑ‘ වැඩසටහන නවත්තලා මාව එළියට දැම්මා

ජාතික ජන බලවේගය මිනුවන්ගොඩදී පැවැත්වූ දේශපාලන රැළියකට  ජනප්‍රිය නිවේදක මහේෂ් නිශ්ශංක මහතා එක්වූයේය.ඔහු මෙසේ පැවසුවේය. ‘සිහිනයකි රෑ වැඩසටහන කිසිදු පදනමක් හේතුවක් නැතිව දේශපාලන උපදෙස් අනුව වර්තමාන කළමණාකරණය මෙම වැඩසටහන නැවැත්තුවා. මහේෂ් නිශ්ශංකගේ පිබිදීම නවත්තන්නයි කළේ. මාව එලියට දාන්න බැරි නිසා එළියට යන්න සුදුසු වාතාවරණයක් හැදුවා.ජාතික රූපවාහිනිය ජනතාවට අයිති දෙයක්. ඒකෙ තියන මානව සම්පත මීට වඩා

මහේෂ්ගේ පිබිදීම ඉවසන්න බැරිව ‘සිහිනයකි රෑ‘ වැඩසටහන නවත්තලා මාව එළියට දැම්මා Read More »

sajith premadasa

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

ධනවත් රටවල පළාත් පාලන ආයත සමඟ ඒකාබද්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඉයේ (29) කුරුණෑගල පැවති සමගි ජන බලවේගයේ පළමුජන රැළිය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමු වැන්න අද

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව Read More »

13 amendment

13 ට ඉඩක් නැහැ | බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි. පෙරෙදා (27) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය වෙනුවෙන් ඊයේ එම විහාරස්ථානයේදි දානමය පුන්‍ය

13 ට ඉඩක් නැහැ | බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි Read More »

janapathi niwasin hamuwu mudal

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව ඔහු පිළිබඳ විනය පරීක්ෂණයක් මාස 06ක් තුළ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

Scroll to Top