Politics

wasantha mudalige

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකර ති‌බේ. නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇතැයි “Ceylebrity News” වාර්තාකරු පැවසීය.

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට Read More »

sajith premadasa

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසුවේ ‘සජිත් ප්‍රේමදාස මහත්තය මිනී මරල තියෙනවද’ යනුවෙනි. ජන රැලියට පැමිණ සිටි ජනතාව කිහිපදෙනෙකු ‘ඔව්’ යැයි පිළිතුරු දුන්හ. ‘කවුද යකෝඔවු කිවුවෙ’ යයි මන්ත‍්‍රීවරයා වහා විමසීය. මේ දිනවල සේනසිංහ සමගි ජනබලවේල වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කරමින් රට වටා ජන

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව Read More »

principle pohottu

පොහොට්ටුවෙන් නාම යෝජනා දුන් විදුහල්පතිගේ වැඩ තහනම්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්. සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හේතුවෙන් අදාළ විදුහල්පතිවරයාගේ සේවය තහනම් කර

පොහොට්ටුවෙන් නාම යෝජනා දුන් විදුහල්පතිගේ වැඩ තහනම් Read More »

mahinda newatha

පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි – මහින්ද

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි. මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ

පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි – මහින්ද Read More »

kadinal himi

රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි

ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න කරයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳවැටීමට හේතුවී ඇති බවය. “අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය

රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි Read More »

basil rajapakshe

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන වැඩට බහින්න ලෑස්තියි – බැසිල්

තම ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් වන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය වෙනස් කර අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.ඊයේ හිරු ටීවී සලකුණ දේශපාලන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව කීය. ද්විත්ව පුරවැසිභාවය පමණක් නොව ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් නීතිමය බාධාවක් ඇත්නම් ඒවා ඉවත්

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන වැඩට බහින්න ලෑස්තියි – බැසිල් Read More »

going abrod

රට දාල යන අයට රතු එළියක්.. ලංකාවට එන්න එපා යැයි දැනුම් දෙයි.

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියා. රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද ඇය පැවසුවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ

රට දාල යන අයට රතු එළියක්.. ලංකාවට එන්න එපා යැයි දැනුම් දෙයි. Read More »

sanath nishantha amude

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට වඩා එක් ජන්දයක් හෝ ජාතික ජන බලවේගය ලබා ගනී නම් තමන් “අමුඩයක් ” ඇද මහ පාරේ දුවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ You Tube නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින්. යම් හෙයකින් පොදු ජන පෙරමුණට වඩා ජවිපෙ එක් ජන්දයක්

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්… Read More »

sathyakgrahaya

සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් රිමාන්ඩ් කෙරේ

75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ පැවති සත්‍යග්‍රහය විසිරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය. කෙසේවෙතත් මෙම සත්‍යග්‍රහයට තවත් නාඳුනන පිරිසක් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ”කොහේ තියෙන නිදහසක්ද” යන තේමාව යටතේ  75වන නිදහස් දින උළෙලට

සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් රිමාන්ඩ් කෙරේ Read More »

jathika jana balawegaya win thambuththegama

අනුර කුමාර දිසානායක උපන් ගම ඡන්ද විමසීමෙන් මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්…

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහි සියලුම සභික ධුර (12) ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට සීයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපන් ගම වන්නේද තඹුත්තේගමයි.

අනුර කුමාර දිසානායක උපන් ගම ඡන්ද විමසීමෙන් මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්… Read More »

Scroll to Top