Politics

anura kumara npp

කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් | අද රෑලියේ විශේෂ අවස්තා | ගුවනින් ලබාගත් රූපරාමූ | අහින්සක මිනිස්සුන්ට වයස නොබලා මෙහෙමත් ගහනවද කදුලු ගෑස්… (Video/Photos)

ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව උසාවි නියෝගයක් […]

කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් | අද රෑලියේ විශේෂ අවස්තා | ගුවනින් ලබාගත් රූපරාමූ | අහින්සක මිනිස්සුන්ට වයස නොබලා මෙහෙමත් ගහනවද කදුලු ගෑස්… (Video/Photos) Read More »

anura kumara

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video)

මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්‍රසාද ද අහෝසි කරන බවය.

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video) Read More »

kelaniya uthgoshanaya

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට…

නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබේ. එහිදී භික්ෂූන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට… Read More »

election next ranil

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය

ඉයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජ සමුළුවක් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවේදී ආර්ථික ගැටලු හමාර වනතුරු ඉවසා සිටින ලෙසත්  ඉන්පසු ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදාකර දෙන බව පැවසුවේය. පළාත් පාලන මැතිවරණය ගැන කිසිවක් නොකී නමුත් ඔහු ඉඟි කළේ දැන්ම ඡන්දය තියන්න

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය Read More »

gamini walebodaa

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර කිහිපයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. මේ අතර රටේ 2021 වර්ෂය වන විට සිටි සියයට 12ක දුප්පතුන්

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන Read More »

Screenshot 2022 11 30 141632 1

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි බිල වැඩි කිරීම හා “තග්” දේශපාලනය: පසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇත. මෙම විදුලි බිල වැඩි කිරීමත් සමඟ 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු.. Read More »

sunil handunneththi said

බුද්ධි අංශ හෙළිදරව්වක් ගැන, සුනිල් හඳුන්නෙත්තිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! | මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්…

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරන්නේ, බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බවයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා. “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ

බුද්ධි අංශ හෙළිදරව්වක් ගැන, සුනිල් හඳුන්නෙත්තිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! | මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්… Read More »

Velupillai Prabhakaran

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට…

එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී නෙදුමාරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජාවුර් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහිදී නෙදුමාරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන්ට සහය ලබාදීම සදහා ලොව පුරා සිටින දෙමළ

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට… Read More »

mahinda hora salli

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

2010 ජනාධිපතිවරණය ආසන්නයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මාලිගාවේ මුදල් ලබා දුන් බවටත් මාලිගාවේ රත්තරං සහ ඉඩම් මංකොල්ලයක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බව දුක හඳුනන අපි සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා පවසයි. එවන් ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා සිදු කළ

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO) Read More »

Scroll to Top