Politics

Sarath Fonseka

අරගලකරුවන් එක්ක ගිහිල්ලා ජනාධිපති කෙනෙක් වෙන්න බැහැ – ෆීල්ඩ් මාර්ෂල් Sarath Fonseka

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්න හමුවේ මෙසේ පිළිතුරු සැපයීය.රුපියල ශක්තිමත් වී සහ සංචාරකයින් රටට පැමිණෙන මොහොතකදී  වර්ජන කඩාකප්පල් ක්‍රියා නොවේද? “කඩාකප්පල් කරන්න දෙයක් නැහැ. රට වට්ටලා විනාශ කරපු මිනිස්සුන්ට ආපහු රට හදන්න දෙන්න කියලා ඒ ගොල්ලො ආපහු ඔය වගේ බහුභූත කරනකම් බලාගෙන ඉන්න තරම් අපි මෝඩත් නෑ ජනතාව මෝඩත් නෑ. […]

අරගලකරුවන් එක්ක ගිහිල්ලා ජනාධිපති කෙනෙක් වෙන්න බැහැ – ෆීල්ඩ් මාර්ෂල් Sarath Fonseka Read More »

paffrel talk

අප්‍රේල් 25 ඡන්දෙ ට ඉඩක් නැහැ – පැෆ්රල් | නීතිය ගණං ගන් නෑ ඡන්දෙ කල් දාන්න ආණ්ඩුවේ 30 වන උත්සාහයත් යොදලා… (Video)

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට

අප්‍රේල් 25 ඡන්දෙ ට ඉඩක් නැහැ – පැෆ්රල් | නීතිය ගණං ගන් නෑ ඡන්දෙ කල් දාන්න ආණ්ඩුවේ 30 වන උත්සාහයත් යොදලා… (Video) Read More »

athyawashya sewa panatha

අත්‍යාවශ්‍ය සේවාවන් පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි…

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද

අත්‍යාවශ්‍ය සේවාවන් පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි… Read More »

chandaya dinaya

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25… Read More »

anthareta kadulu gas

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් (Video)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ සිදුකරනු ලබන විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පිඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ, කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය විසින් එල්ල කරනු ලැබූ එම ප්‍රහාරයෙන් බේරීමට විරෝධතා පාගමනේ පැමිණි සිසුන් කොළඹ සරසවිය තුලට ඇතුල් වූ බවයි වාර්තා වන්නේ.

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් (Video) Read More »

nirpakshika aragalakarayo

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී පැවති රැස්වීමකට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්ව කතාවක් පැවැත්වූයේය.එහිදී සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන පක්ෂයක්නියෝජනය කරමින් කටයුකු කරන ෆොන්සේකා මහතා සම්බන්ධවීම නිසා නිර්පාක්ෂික නොවන බවයි.ඔවුන්ගෙන්

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video) Read More »

miyagiya pakshikaya

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO)

ඉයේ (01) පස්වරුවේ නිවිතිගලදී ,ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු සිදුකෙරුණි. අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO) Read More »

damitha aberathne talk

චීනෙන් තමයි සෝෂල් මීඩියා ජනාධිපතිවරුන්ගෙ හැම දෙයක්ම හැඬල් කරන්නෙ – දමිතා අබේරත්න (Video)

සමඟි ජන බලවේගයේ පැවති දේශපාලන රැළියක් අමතා ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මෙසේ අදහස් දැක්වූවාය. “රටේ මිනිස්සුන්ට මේ අලි පොහොට්ටු ආණ්ඩුව එල්ල කර මිලේච්ච ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. මගේ ගේ ගිනි තියෙනවලු මාව මරණවලු මගේ රෙදි ගලවනවලු. මම අරගලයට ගියේ තනියම. මම සජබෙට හේත්තු වෙලා. දැන් එතකොට ඒගොල්ලට විතරද ඒ ගොල්ලන්ගේ පාට පක්ෂ තෝර

චීනෙන් තමයි සෝෂල් මීඩියා ජනාධිපතිවරුන්ගෙ හැම දෙයක්ම හැඬල් කරන්නෙ – දමිතා අබේරත්න (Video) Read More »

derana dilith jayaweera

කැලණියේ නයා සහ සාෆිගේ වඳ සැත්කම් ගැන දෙරණ දිලිත් කථා කරයි (Video)

ස්වාධීන රූපවාහිනියේ  වැඩසටහනකට එක්වූ දෙරණ නාලිකාවේ හිමිකාර දිලිත් ජයවීර මහතා පසුගිය වකවානු තුළ සිදුවූ කැළණියේ නාග සිද්ධිය සහ සාෆිගේ වඳ සැත්කම් සිද්ධිය පිළිබදව අදහස් දක්වා සිටියේය. ඔහු ඒ සම්බන්ධව එහිදී මෙසේ පැවසීය. “කැළණියේ නයා දිහා බැලිය යුත්තේ මෙච්චර පටු තැනක ඉඳලා නෙමෙයි. මීට වඩා විවරණයක් තියෙන්න ඕන. මේක ආගමික වශයෙන් විග්‍රහයකට යන්න තරම් සුදුසු නැහැ.

කැලණියේ නයා සහ සාෆිගේ වඳ සැත්කම් ගැන දෙරණ දිලිත් කථා කරයි (Video) Read More »

ranil try assasin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත්තේ. සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවටයි අපරාධ

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි Read More »

Scroll to Top