Politics

කංසා ගැන නීති අලුත් වේ !

කංසා ගැන නීති අලුත් වේ !

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා නීතිගත කිරීමට අදාළ නීති , දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා , මේ වන සකස් කර අවසන් බව පවසයි… අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඔහු පවසයි… උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම අදහස් පළ කරන ලදී. එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ […]

කංසා ගැන නීති අලුත් වේ ! Read More »

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය….

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා….  පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගෑසට් කර තිබේ… *විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්… *ඛනිජ තෙල් නිෂ්පාදන හා බෙදා හැරීම හෝ ඉන්ධන සැපයීම …. *සාත්තු නිවාසවල , රෝහල්වල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය…. Read More »

කෝප් කමිටුවේ නව සාමාජිකයන්

කෝප් කමිටුවේ නව සාමාජිකයන්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  සහ කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා නව සාමාජිකයින් මේ වන විට පත්කර තිබෙ… අද (3) පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම

කෝප් කමිටුවේ නව සාමාජිකයන් Read More »

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10.

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10… හදිසියේ අද දිවුරුම්දෙන ලකුනු…!

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරති. මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරති.. මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් , සියලුමදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව සෑලවේ… මේ අතර මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10… හදිසියේ අද දිවුරුම්දෙන ලකුනු…! Read More »

deisel peice

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ..

බලශක්ති ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයක සදහන් වෙන ලෙස ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි… බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා ගෙන් කළ විමසුමකදී පෙන්වා දුන්නේ , ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නොමෑති බවයි. මෙවෑනි තත්ත්වයක් මත ඩීසල්

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ.. Read More »

මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. !

දුම්වැටිවල හා මත්පැන් මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙ… DCSL සමාගම විසින් සියලුම මත්පැන් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙ… ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇත… ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. ! Read More »

රෑකියා අහිමිවීමේ ලකුනු

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….!

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන , කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවකයින් සහ සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි , සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත ලෙස පාඩු ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බව ඔවුහු පෙන්වා දෙති… කොවිඩ් රොගය

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….! Read More »

new taxes

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න….

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් නම් කරන ලද බදු ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදු කිරිමට නියමිතයි. නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140 ක් වේ… මුදල් රාජ්‍ය අමාත්‍ය‍ ෂෙහාන් සේමසිංහ මහතා පැවසු පරිදි පවතින ආර්ථික

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න…. Read More »

රජයේ නිලධාරීන්ට හිතුමනාපෙට Facebook ලිවීම තහනම්

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්…

රජයේ නිලධාරීන් හට , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඈත… අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති , ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි 2 වැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්… Read More »

ජපානයේ රෑකියා අවස්තා

ජපානයේ රෑකියා අවස්තා

පුහුනු ශ්‍රමිකයන් සදහා ලබන වසරේ වෑඩි රෑකියා අවස්තා ලබාදෙන බවට ජපාන විදේශ අමාත්ය යොශිමාසා හයාශි මහතා පවසනවා… රනිල් වික්‍රමසින්හ මහතා ජපානයේ නිල සන්චරය අතරතුර ඔහු මේ බව පවසා ඈත… ඉදිරියේදී ආයොජන අවස්තා සලකා බලනබව ඒ මහතා වෑඩිදුරටත් සදහන් කර ඈත…

ජපානයේ රෑකියා අවස්තා Read More »

Scroll to Top