Politics

download 2

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම සංවිධානය කියා සිටින්නේ තවදුරටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වහාම නතර කළ යුතු බවයි. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී […]

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..! Read More »

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චෝදනා කිහිපයක යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිරුණිකා අත්අඩංගුවට Read More »

පොලිසියට නඩු - කඳුළු ගෑස් පිලිබද

පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද

උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම , කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන , තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා ඇතුළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කලේය. එම තොරතුරු නොවැම්බර් 14 පෙර මුදාහරින ලෙස කොමිෂන් සභාව , ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.

පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද Read More »

අන්තරේ සිරිදම්ම හිමිගෙ සහ වසන්තගෙ සෞක්ය තත්වය

අන්තරේ සිරිදම්ම හිමිගෙ සහ වසන්තගෙ සෞක්ය තත්වය නරක අතට හෑරිතිබිම ගෑන බලදාරීන්ට චොදනා

අදදින (24) මාද්ය හමුවක් පවත්වමින් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය සදහන් කරන්නේ සිරිදම්ම හිමිගෙ සහොදරිය නාරහේන්පිට රෑදවුම් මද්යස්තානයට යනවිටදීත් සිරිදම්ම හිමි දවස් 3ක උන රොගී තත්වයෙ පසුවූ බවයි.. ත්‍රස්ත මර්දන ඒකකයේ නිලදාරීන් කිසිදු තෑකීමක් නොකර සිටීමෙන් සිරිදම්ම හිමිගේ තත්වය තවත් අසාධ්‍ය තත්වයට පත්විය හැකිබවයි… තවධුරටත් ඔවුන් පවසන්නේ මානවහිමිකම් කඩකර මෙසේ මුඋලික අයිතිවාසිකම්වත් නොදී රදවාතබාගැනීම නීතිවිරෝදී

අන්තරේ සිරිදම්ම හිමිගෙ සහ වසන්තගෙ සෞක්ය තත්වය නරක අතට හෑරිතිබිම ගෑන බලදාරීන්ට චොදනා Read More »

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…!

කතානායකවරයා (20) අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ කෙටුම්පත එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව  හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් පසුව එය සම්මත කළ යුතු බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි…

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…! Read More »

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක පහල මහල සම්පූර්නයෙන්ම හිස් කරයි

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක සම්පූර්නයෙන්ම හිස් කරයි. හේතුව මෙන්න

දියවන්නා ඔයේ ජල මට්ටම , අධික වර්ෂාව හේතුවෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබෙ.. නාවික හමුදාව කියා සිටින්නේ දියවන්නා ඔයේ ජල මට්ටම වේගයෙන් වැඩිවෙමින් පවතින බෑවින් , වැසි තත්ත්වය ඉදිරි දිනවලද පෑවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි.. මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීමට , දියවන්නා ඔය සීමාවේ

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක සම්පූර්නයෙන්ම හිස් කරයි. හේතුව මෙන්න Read More »

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත බොරතෙල් නැව දින 21ක් මුහුදේ - ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 03යි

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත බොරතෙල් නැව දින 21ක් මුහුදේ – ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 03යි

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට රුපියල් කෝටි 2500ක් හෙවත් ඩොලර් කෝටි 7 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 21 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර ඈත. නෞකාව නැංගුරම්ලා තිබෙන එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු අතර ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර්

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත බොරතෙල් නැව දින 21ක් මුහුදේ – ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 03යි Read More »

ජනමත-විචාරණයක්-ගැන-ජනපතිගෙන්-ප්_රකාශයක්

ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන

ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් Read More »

උද්ඝෝෂණය , පෙළපාලි කරන්නනම් අවසරගතයුතු පුද්ගලයන් කවුද...

උද්ඝෝෂණය , පෙළපාලි කරන්නනම් අවසරගතයුතු පුද්ගලයන් කවුද… ?

පෙළපාලි හෝ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. (එම උද්ගොශනය සිදුකරන ප්‍රදේශයෙ පොලිස් ස්තානයට පෑය 6කට පෙර දෑනුමත් කර , පොලිසියට පටන්ගන්නා ස්තානය සිට අවසන් කරන ස්තනයද දෑනුමත් කර යුතුය) එසේ අවසර ලබාගෙන , නීත්‍යානුකූලව පවත්වන පෙළපාලි , උද්ඝෝෂණ හෝ විරෝධතාවලට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල

උද්ඝෝෂණය , පෙළපාලි කරන්නනම් අවසරගතයුතු පුද්ගලයන් කවුද… ? Read More »

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී ඉදිරි මාස කිහිපය ගැන පැහැදිලි කිරීමක් කර ඈත. මෙරට ආර්ථිකය සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. මෙහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව පිලිබද සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන් Read More »

Scroll to Top