Politics

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්...

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්…

ඉසුරු බණ්ඩාර නමැති සැකකරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන හඬපටය පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියේ මූල්‍ය වංචා සඳහා අනුබල ලබාදීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.  අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය […]

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්… Read More »

maxresdefault

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පසුගිය 14 වන දායි. ඒ අනුව දින 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව යි අද පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ. අනතුරුව අයවැය තුන්වන

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE) Read More »

85021580 85021579 1

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක්

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු ඉල්ලූ බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ. එම

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක් Read More »

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. අධි

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම් Read More »

image 3b9af30086

හිරුණිකා බදාගෙන කිස් කරනවට පොලිසිය කැමතිලු..හේතුවත් හෙළිවෙයි..

තමන් විසින් විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිද්දී ඔවුන් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පලකර නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් පසුව දොස් පැවරුවද එම ක්‍රියාව කරන විට එය නොකරන්නැයි ඔවුන් කිසි විටෙකත් තමන්ගෙන් ඉල්ලා නැතැයි ද ඇය පැවසුවාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළඳ ගැනීම උපක්‍රමයක් ලෙස භාවිතා කරන

හිරුණිකා බදාගෙන කිස් කරනවට පොලිසිය කැමතිලු..හේතුවත් හෙළිවෙයි.. Read More »

fhfj

QR ක්‍රමය ඉවතට..? ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..!

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ

QR ක්‍රමය ඉවතට..? ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..! Read More »

85021580 85021579

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්න අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා. මේ වන විටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි. Read More »

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඉදිරි දෙසතිය ඇතුළත ලබා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. ඒ අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති Read More »

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල්

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවාද?

ගංජා බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන්  යෝජනා කිරීමත් සමග ගංජා පිළිබඳ කතාබහ යළි කරලියට පැමිණ තිබේ.  ගංජා අපයනය සම්බන්ධයනේ පසුගිය දිනවල දිගින් දිගටම හඬක් නැඟුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ය. ගංජා අපයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි ද, ඒ සඳහා ජාත්‍යන්තර

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවාද? Read More »

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න… Read More »

Scroll to Top