Politics

22 63875a11d2083

විදුලි බිල ඉහළ දැමේ..

විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ එනම් 2023 ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ. යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ […]

විදුලි බිල ඉහළ දැමේ.. Read More »

Amarakeerthi Athukorala 2

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළ දී පසුගිය දා මියගොස් තිබෙන බව වාර්තා වනවා. සැකකාර රැඳවියාගේ මිය යෑමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි.. Read More »

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට Read More »

download 4

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස

මැයි 9 වනදා ගිනි තැබීම් හේතුවෙන් නිවාස සහ දේපල හානි වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කුලී පදනම මත වසරක කාලයක් සඳහා නිවාස ලබාදීමට තීරණය කර තිබෙනවා. නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මේ අනුව මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට කලල්ගොඩ, වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලැබෙන බවයි. මැයි මස 9 වන අරගලය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවල

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස Read More »

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න Read More »

Safi 1

ආන්දෝලනාත්මක ගබ්සා සිදුවීම් වල සාෆි වෛද්‍යවරයාගේ දියණියගේ කතාව…

පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩු දුන් කුරුණෑගල මහ රෝහලේ සේවය කල වෛද්‍ය සාෆි ගේ දියණිය වන සාෆි ෆාතිමා දැරිය සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයන් වලට A සාමාර්ථ ලබා ගනිමින්. ඉහළින්ම සමත් වී ඇති බව වාර්ථා වී තිබෙනවා.   ඇගේ පවුලට පසුගිය කාලය පුරාවට පැමිණි විවිධ ප්‍රශ්න හමුවේ ඇය පීඩාවට ලක්වෙමින් සිටි අතර ඒ පිළිබඳව ,අන්තර් විශ්ව විද්‍යාලීය

ආන්දෝලනාත්මක ගබ්සා සිදුවීම් වල සාෆි වෛද්‍යවරයාගේ දියණියගේ කතාව… Read More »

download 2

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට

ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇගවීමක් කර තිබෙනවා. ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ලොව රටවල් 32ක මුදල් ඒකක පිළිබද සිදු කළ සමීක්ෂණයකදීයි. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කඩා වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට Read More »

ca1a11bc3c7c03d8530aaa0a8847180b5d538d33

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම්

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග Read More »

download

රටටම තීරණාත්මක 8 වෙනිදා..!

2023 අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්වෙන මුදල් ප්‍රමාණ පිළිබඳව  අයවැය කාරක සභාවේ විවාදය අදින් ඇරඹෙන අතර එය දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  අයවැය දෙවනවර කියවීම හෙවත් ජනාධීපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා. වැඩි ඡන්ද 37 කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත

රටටම තීරණාත්මක 8 වෙනිදා..! Read More »

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි

අය වැය වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා පක්ශව 121 ත් විපක්ශව 84 කුත් ලැබී තිබෙනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ජන්දය ලබා දීමෙන් වැලකී සිට තිබෙනවා. ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි Read More »

Scroll to Top