Politics

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

Blanchard hero

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න.. Read More »

dfvdvf

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ් Read More »

download 2

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි. කැබිනට් මණ්ඩලය සඳහා

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි Read More »

image 4134089fba

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති

විදුලි බිල සම්බන්ධයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ අතර ඒ, විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති Read More »

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි. එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.! Read More »

skynews sri lanka protest sri lanka 5766049

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..!

ගාලු මුවදොර පැවති ගෝඨාගෝගමට මැයි නම වන දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා. ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්. ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..! Read More »

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එහිදී වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැත.

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි Read More »

download 5

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

පාර්ලිමේන්තුවට පිවිසිනෙ මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළා. පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අයවැය සම්බන්ධ වාද විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එලෙස ක්‍රියාකලහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් Read More »

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය දෙවන වර කියවීමේ විවාදය

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) Read More »

Scroll to Top