අමාරුවෙන් ජීවත්වුනේ වත්තෙ සුළු ආදායමින් තාත්තට හොරෙන් මම මුට්ට කරගැහුවා – තෙවරප්පෙරුම පොඩි පුතා (Palitha Thewarapperuma)
පසුගියදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් පාලිත තෙවරප්පෙරුම (Palitha Thewarapperuma) දේශපාලනඥයාට පුතුන් දෙන්නෙකු සිටි අතර ඉන් වැඩිමලා කලකට පෙර මිය ගොස්තිබුනේ අකාලයේය. ඔහුට සිටි දෙවැනියා පොඩි පුතා යූටියුබ් නාලිකාවකට සිය පියා ගැන විස්තර කර තිබුණි. සමාජ මාධ්යවල යම් යම් කතා යනවනෙ ඔබට ඒ ගැන සැකයක් නෑ නේද? මොක ද වුණේ එදා. “තාත්තා අවුරුද්දට කලින්දා එකොළොස් වෙනිදා […]