Onmax DT, Fast3Cycle, Sport Chain, ZS Society Srilanka ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්රම වලට මහ බැංකුවෙන් අපරාධමය නඩු පැවරීම…
ශ්රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි. ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ […]