Local News

untitled design 64

බියර් , වයින් විකිණීමේ නීති ලිහිල් වේ…

කොන්දේසිවලට යටත්ව , රට පුරා පිහිටාඇති සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල පිහිටි සංචාරක නවාතැන් සහ සංචාරක සේවා සපයන ස්තානයන් තුල වයින් හා බියර් ඇතුළු පැසවීම මගින් නිපදවනු ලබන මත්පැන් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා… සුරාබදු ආඥා පනතේ 25 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු 32 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා […]

බියර් , වයින් විකිණීමේ නීති ලිහිල් වේ… Read More »

FY92b6MVQAAUutb

හෙට (1) සිට ඉන්ධන QR ක්‍රමයට පමණි…

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය , කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනබවයි රජය මගින් දැනුම් දෙන්නෙ… ඒ අනුව ටොකන් ක්‍රමය සහ භාවිතයේ පැවති අනෙකුත් ක්‍රමයන් අහෝසි වී QR ක්‍රමවේදය පමණක් දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන ප්‍රමානය ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක්

හෙට (1) සිට ඉන්ධන QR ක්‍රමයට පමණි… Read More »

xc v vc fd

රටක් ප්‍රචණ්ඩත්වයට හා බංකොලොත් භාවයට ඇද දැමූ රාජපක්ෂ පවුල් ගැටුමේ අභ්‍යන්තර කතාව ඔබ දැනගතම යුතුය.

TV දෙරෙන හිමිකරු දිලිත් ජයවීරට තවමත් ශ්‍රීලංකාව මූල්‍යමය විනාශයක් කරා යනබව වැටහුනු මොහොත තවමත් මතකය. එය 2021 ඔක්තෝම්බර් මාසයේදී පමණ වූ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානියෙකු සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු වන ජයවීර, තමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වන ලෙස මුදල් ඇමතිවරයා වූ ජනාධිපතිගේ බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂට ආරාධනා කර තිබුණි.

රටක් ප්‍රචණ්ඩත්වයට හා බංකොලොත් භාවයට ඇද දැමූ රාජපක්ෂ පවුල් ගැටුමේ අභ්‍යන්තර කතාව ඔබ දැනගතම යුතුය. Read More »

Untitled 1ljkhil

ලබන සතියේ රට වෑසේවිද? Will the country be closed next week?

ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රජය විසින් නිල වශයෙන් තීරණය නොකෙරුවද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්, ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බවද දැනගන්නට ඇත. බස් රථ වලට පමණක් නොව, සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී සේවා පවා පවත්වාගෙන යාමට

ලබන සතියේ රට වෑසේවිද? Will the country be closed next week? Read More »

Untitled 1hghj

ඉන්දීය පොහොර නෞකාව ඉදිරි දින කිහිපයේදි දිවයිනට… The Indian fertilizer ship will reach the island in the next few days…

ඉන්දීය ණය ආධාර යටතේ ලෑබෙන පලමු යුරියා පොහොර තොගය නෞකාවට පෑටවීමේ කටයුතු ඉයේ (02 JUL) අවසන් කර ඈත. ඉතා ඉක්මනින් නෞකාව දිවයිනට ලගා වීමට නියමිත බව කෘශිකර්ම අධ්‍යක්ශ ජෙනරල් අජන්ත ද සිල්වා සදහන් කලේය. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65000න් මෙට්‍රික් ටොන් 40000ක් එම නෞකාවට පටවා ඈති අතර ඉතිරි පොහොර තොගය ඉදිරියෙදි ලෑබිමට නියමිත බව සදහන්

ඉන්දීය පොහොර නෞකාව ඉදිරි දින කිහිපයේදි දිවයිනට… The Indian fertilizer ship will reach the island in the next few days… Read More »

Scroll to Top