Local News

ONMAX DT

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද?

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය. ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන […]

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද? Read More »

reload awe nethinam

ඔබේ දුරකථනයට රීලෝඩ් එක වැටුනෙ නැත්නම් වහාම මේදේ කරන්න…

පාරිභෝගිකයකු සන්නිවේදන ආයතනයකින් (communication) ජංගම දුරකථනය සඳහා යම් මුදලක් රී ලෝඩ් කිරීමෙන් පසුව, එම මුදල අදාළ දුරකථනයට ලැබී නැත්තේ සේවාදායක සමාගමේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනිවාර්යයෙන් ඒ සම්බන්ධව තාක්ෂණික විගණනයක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය ප්‍රකාශ කළා. රී ලෝඩ් එකක් ජංගම දුරකථනයට යොදා

ඔබේ දුරකථනයට රීලෝඩ් එක වැටුනෙ නැත්නම් වහාම මේදේ කරන්න… Read More »

suwa seriya pawathwa gatha noheki thathwayak

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘…

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසන්නේ, තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි. මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින්

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘… Read More »

cryptocurrency

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි…

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි… Read More »

dushakayek maruta

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට…

රාත්‍රී කාලයේ කාන්තාවකට හයර් එකක් ලබාදෙන්නට ගිය ත්‍රීරෝද රථ රියදුරෙකු අතරමග පාළු තැනක වාහනය නවතා ඇය සමග අයුතු හැසිරීමක යෙදෙන්නට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාව ඔහු තල්ලු කිරීමෙන්පසු අසාමාන්‍ය වෙවුලීමකට ලක්ව මියගිය සිදුවීමක් කළුතර බේරුවලින් වාර්තාවේ. 35 වියැති මෙම විවාහක කාන්තාව වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට… Read More »

nithipathi horata

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු…

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ නීතිපතිවරයාගේ නිල මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකස් කර නීතිපතිවරයාගේ අත්සනද හොරට ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු තිදෙනෙක් මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ. නීතිපතිවරයාගේ  අත්සන හොරට ගැසීම, නීතිපතිවරයාගේ නිල මුද්‍රාව  ව්‍යාජ ලෙස සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු… Read More »

sachinige abirahasa

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ…

අභිරහස් ලෙස රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී  ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබෙන අතර තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ… Read More »

abirahas maranaya

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ…

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ තරුණියක අභිරහස් ලෙස මරණයට පත්වූ සිදුවීමක් අද (27) උදෑසන වාර්තා විය. උදෑසන රැකියාවට යාමට පිටත්ව ගිය ඇය ගැන තොරතුරක් නැතියෙන් සොයා බැලීමේදී ඇගේ නිවස අසලම ඇළ මාර්ගයක තිබියදී ඇගේ මළ සිරුර හමුවූයේ ඇළේ පාලමක් අසළ දියේ ඔබා තිබියදීය. ඇය 6.35 බස් රථය ලබාගැනීමට 6.20 ට නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක් නැතිවූයේ එම මිනිත්තු

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ… Read More »

nadini premadasa

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos)

සිරස සුපර් ස්ටාර් තුළින් සංගීත කේෂත්‍රය හඳුනාගත් ගායිකා නදිනි ප්‍රේමදාස සතිඅන්ත පුවත්පතකට ඇගේ සැමියා ගැන දක්වා තිබෙන අදහස් මෙසේය. ‘මම ජනප්‍රියම කාලයේ තමයි ඇත්තටම විවාහ වුණේ. මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවා විවාහ වෙලා. මම විවාහ වුණේ අවුරුදු 23 දී. මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්.එනිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos) Read More »

pinwantha diyaniyak

මැරෙන්න පෙර විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු හයකට ජීවිතය දුන් පින්බර දියණිය…

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය.මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී එලෙස

මැරෙන්න පෙර විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු හයකට ජීවිතය දුන් පින්බර දියණිය… Read More »

Scroll to Top