Local News

නෙලුම් කුලුන

නෙලුම් කුළුණ පලමු දින ආදායම මිලියනය ඉක්මවයි…..

නෙලුම් කුළුණ ඉයේ (15 SEP) සිට නිලවශයෙන් මහජනතාවට විවුත කිරිමත් සමග පලමු දින Rs.500 ප්‍රවෙශ පත්‍ර 2000ට වෑඩි ගනනක් විකිනි තිබෙනවා. දකුණු ආසියාවෙ උසම ගොඩනෑගිල්ල වන මෙය සදහා සම්පුර්ණ ආයොජනය ඈමරිකාණු ඩොලර් මිලියන 113ක්. අඩි 1150ක් උසින් යුක්ත වන නෙලුම් කුළුණ සදහා රු 500 සහා රු 2000 යන වටිනාකමින් යුත් ටිකට් පත් මිලදි ගෙන මහජනතාවට […]

නෙලුම් කුළුණ පලමු දින ආදායම මිලියනය ඉක්මවයි….. Read More »

tjgdjhfgj

මාර්තු 20ට පෙර එන මැතිවරණය…

ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “පළාත් පාලන මැතිවරණය වසරක් කල්දාලා තියෙනවා.

මාර්තු 20ට පෙර එන මැතිවරණය… Read More »

T20 ලෝක කුසලානයේදී මහේල  ශ්‍රී ලංකා කණ්ඩායමට..!

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට තවමත් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කිරීමටට සිදුව තිබීම විශේෂත්වයක්. ලෝක කුසලානයේ සුපිරි 12 වටයට මේ වන විටත් රටවල් 08 ක් සුදුසුකම්

T20 ලෝක කුසලානයේදී මහේල  ශ්‍රී ලංකා කණ්ඩායමට..! Read More »

ehrejhdtj

ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි.

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය

ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි. Read More »

Untitled 1

 ක්‍රිකට් ආයතනය සතුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා සල්ලි තියෙනවා..!  සභාපති ෂම්මි සිල්වා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හිමිි වුනු ඇති බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ සංචිතයක් ඇති බවත් එම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල්

 ක්‍රිකට් ආයතනය සතුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා සල්ලි තියෙනවා..!  සභාපති ෂම්මි සිල්වා Read More »

hgmjhjm

පාස්කු ප්‍රහාරයේ සෑකකරුවන් පිරිසකට අධිචොදනා…

ඒ පාස්කු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. නීතිපතිවරයා විසින් ගොනුකළ එම අධිචෝදනා පත්‍, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15SEP) අධිචෝදනා භාරදුන්නේය.

පාස්කු ප්‍රහාරයේ සෑකකරුවන් පිරිසකට අධිචොදනා… Read More »

rthrthr

කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදන…….

මහනුවර ,කෑගල්ල ,නුවරඑළිය, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන (06 SEPTEMBER) නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදන……. Read More »

images

විශේෂ දැනුම්දීමක්..! 2023 පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන්…

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කර තිබෙ… ඒ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන ලදී…. මෙය සමග එම අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රය අමුනා ඈත,….. එය බාගත කරගන්න… පදිoචිය සනාථ කිරිම සදහා සදහන්

විශේෂ දැනුම්දීමක්..! 2023 පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන්… Read More »

ceypetco

වෑටලීම් වලදී සොයාගත් ඉන්දන ප්‍රමානය බව්සර් රත ගනනාවකට සමාන වේ….

දිවයින පුරා මේ දක්වා සිදුකළ වැටලීම් වලින් සොයාගත් ඉන්ධන ප්‍රමාණය බවුසර් 10කට ආසන්න වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉන්ධන සොයා වැටලීම් 1,220ක් දිවයින පුරා මේ දක්වා සිදුකර ඇති අතර සැකකරුවන් 1,145ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර එක් ලක්ෂ 23,945කට අධික වන අතර පෙට්‍රල් ලීටර 38,029කට

වෑටලීම් වලදී සොයාගත් ඉන්දන ප්‍රමානය බව්සර් රත ගනනාවකට සමාන වේ…. Read More »

WhatsApp Image 2022 07 31 at 5.42.35 PM

 ආහාර උද්ධමනය 90% යි , උද්ධමනය 60% ඉක්මවයි..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.. ඒ අනුව,

 ආහාර උද්ධමනය 90% යි , උද්ධමනය 60% ඉක්මවයි..! Read More »

Scroll to Top