Local News

Untitled eeft

ශ්‍රීලනිප යෙන් ඉවත්කෙරු සාමාජිකයින් 6 දෙනාගේ නම් මෙන්න…. විශේෂ නිවේදනයක්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් , වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබගත් සියලුදෙනා මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දෙයි. එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බවද එම පක්ෂය දැනුම්දී තිබේ….] නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් […]

ශ්‍රීලනිප යෙන් ඉවත්කෙරු සාමාජිකයින් 6 දෙනාගේ නම් මෙන්න…. විශේෂ නිවේදනයක්..! Read More »

Untitled 1criss

උද්ධමනය 70% ඉක්මවා යයි..!

පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2 ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව විසින්

උද්ධමනය 70% ඉක්මවා යයි..! Read More »

Untitled 1 2

මිලියන 70 නඩුවට නාමල්ට ලැබුණු තීන්දුව…

රුපියල් මිලියන 70ක මුදලක් ක්‍රිෂ් නමැති සමාගමෙන් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබෙනවා. ඒ අනුව ඊට අදාළව (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා. එහිදී නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මෙම සිද්ධිය සම්බන්ධයෙන්

මිලියන 70 නඩුවට නාමල්ට ලැබුණු තීන්දුව… Read More »

badhu

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු….

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු හඳුන්වා දීම සඳහා කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද 20 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා , එමගින් මෙම බදු ආදායම තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ…. 2021 වසරේ සමස්ථ බදු ආදායමෙන් 19%ක් මධ්‍යසාර සහ දුම්වැටි මගින් ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. වඩාත් සංකීර්ණ

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු…. Read More »

rhfcdj

වියදම රු. බිලියන 1,800යි , රජයේ ආදායම බිලියන 900යි …

2022 වසරේ මුල් මාස 06 තුළ දී රජයේ ආදායම රු. බිලියන 919.5ක් වු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. මෙය 2021 වසරේ මුල් මාස 06 හි රජයේ ආදායම් අගය වූ රු. බිලියන 715.3 හා සැසඳීමේ දී 28.54% ක වර්ධනයකි. මෙම වකවානුව තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන

වියදම රු. බිලියන 1,800යි , රජයේ ආදායම බිලියන 900යි … Read More »

sgseg

ලංකාවේ ආහාර උද්ධමනය නොසිතූ ලෙස අලුත් වුන වාර්තාව…..

2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ. 2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ. ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවන

ලංකාවේ ආහාර උද්ධමනය නොසිතූ ලෙස අලුත් වුන වාර්තාව….. Read More »

api 5

රට ගොඩ ගන්න අලුත් තරුන නායකයන් හදමු….

හැම සම්පතකින්ම අනූන රටක් ලෝකේ උද්දමය අතින් 4 වෙනි තැන පෑන්ඩොරා පෙපර් හෙලිකල වන්චා මිග් යානා ගනුදෙනු වන්චාව ලෝකේ රටවල් 193 න් සතුටෙන්ම සහ සැනසිල්ලෙන්ම මිනිස්සු ඉන්න රටවල් අතුරෙන් 176 ට ගෙනාවට සීනි බදු වංචාවට බැඳුම්කර වංචාවට මහ බැංකු මන්කොල්ලයට උපදින්න ඉන්න දරුවත් මිලියනෙකට වඩා ණය කාරයෙක් $93 ට ටෙන්ඩරෙන් ආපු ගෑස් $ 126 අරන්

රට ගොඩ ගන්න අලුත් තරුන නායකයන් හදමු…. Read More »

Untitled 1 1

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට කැසිනෝ නීති බලාත්මක කරයි…

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරඟකරුවන්ට ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබෙනවා…. 2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එම පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත්

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට කැසිනෝ නීති බලාත්මක කරයි… Read More »

gkyk

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්…

2022 සැප්තැම්බර් 16 කොළඹ USAID පරිපාලක සමන්තා පවර්ස්ගේ මෑත සංචාරය මත , එක්සත් ජනපදය USAID හරහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අද නිවේදනය කළේය. වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලංකා රුපියල් බිලියන 23කට වැඩි ආධාර ලබා දෙන බව අද නිවේදනය කළේය…

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්… Read More »

rgrdhrdsh

කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් ගොවීන්ට නොමිලේ දෙනවා – මහින්ද

කුඹුරේ වපසරිය අක්කරයකට අඩු ගොවීන්ට කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් බැගින් නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා… එමෙන්ම සෑම ගොවියෙකුටම අවශ්‍ය ටී.එස්.පී. පොහොර ප්‍රමාණය නොමිලේ ලබාදීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟත්වය පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. එලෙස ලබාදීමට අපේක්ෂිත ගොවීන් සංඛ්‍යාව 375,000 ක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම

කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් ගොවීන්ට නොමිලේ දෙනවා – මහින්ද Read More »

Scroll to Top