ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…
ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා […]
ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු… Read More »