Local News

ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට…

මීරිගම දංඕවිට ප්‍රදේශයේ අද (02 OCT) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 29 හෑවිරිදි තරුනියක් මියගොස් තිබෙනවා. අද (02 OCT) අලුයම දෙකට පමණ කොල්ලකරුවන් කණ්ඩායමක් මීරිගම, දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි අන්කයට දෑනුම් දී ඈත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයේ […]

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට… Read More »

job va 1

විදේශ රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාවක්….. ඉක්මනින්.. !

විදෙශ සේවා නියුක්ති කාර්යන්ශය මගින් නිකුත් කරන ලද ඔක්තොබර් මසට අදාල විදේශ රෑකියා පොල… PDF බාගතකරගන්න… මේවෑනි වටිනා අවස්තා ගෑන දෑනගන්න අපගේ Whatsup Group එකට එකතු වේන්න… https://chat.whatsapp.com/IdTvgAkgZoK4EHPm6jd8jw

විදේශ රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාවක්….. ඉක්මනින්.. ! Read More »

රෑකියා අහිමිවීමේ ලකුනු

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….!

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන , කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවකයින් සහ සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි , සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත ලෙස පාඩු ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බව ඔවුහු පෙන්වා දෙති… කොවිඩ් රොගය

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….! Read More »

ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඈදුම (ජර්සිය) අලුත් වෙයි – නවතම වෙනස්කම් බලන්න මෙන්න.. PHOTOS

මෙවර 2022 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ , නිල ඈදුම (ජර්සිය) එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි. කටුනායක වෙළෙඳ කලාපයේදී මෙම එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය. 2022 විස්සයි 20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඈදුම (ජර්සිය) අලුත් වෙයි – නවතම වෙනස්කම් බලන්න මෙන්න.. PHOTOS Read More »

new taxes

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න….

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් නම් කරන ලද බදු ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදු කිරිමට නියමිතයි. නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140 ක් වේ… මුදල් රාජ්‍ය අමාත්‍ය‍ ෂෙහාන් සේමසිංහ මහතා පැවසු පරිදි පවතින ආර්ථික

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න…. Read More »

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි...

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි…

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද හා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට , (28) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබුවා…. ඉන්  අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට , රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමට

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි… Read More »

පරිසරයට දරුවන් සංවේදී කිරීමේ

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා…

පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා විසින් පවත්වන ලද , කැබිතිගොල්ලෑව ජාතික පාසල කේන්ද්‍ර කොටගෙන පාසල් තුනක , දරුවන් 100ක සහභාගිත්වය ඇතිව පරිසරයට දරුවන් සංවේදී කිරීමේ අභිප්‍රාය ඇතිව 2022/09/ 24 හා 09/ 25 දෙදින වැඩමුළුවේ චායාරුප පහතින් බෑලීමට හෑකිය.. මෙහිදී ශාක ,සත්ව සහ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩ සටහන් පැවතුණු අතර ශ්‍රී ලංකා යොවුන් පරිසර සංවිධානය හා

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා… Read More »

රජයේ නිලධාරීන්ට හිතුමනාපෙට Facebook ලිවීම තහනම්

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්…

රජයේ නිලධාරීන් හට , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඈත… අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති , ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි 2 වැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්… Read More »

විදුලිය කැපෙන විදිය

හෙට (28Sep) විදුලිය කැපෙන විදිය…

හෙට දිනයේ (28Sep) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ලෑබේ.

හෙට (28Sep) විදුලිය කැපෙන විදිය… Read More »

ජපානයේ රෑකියා අවස්තා

ජපානයේ රෑකියා අවස්තා

පුහුනු ශ්‍රමිකයන් සදහා ලබන වසරේ වෑඩි රෑකියා අවස්තා ලබාදෙන බවට ජපාන විදේශ අමාත්ය යොශිමාසා හයාශි මහතා පවසනවා… රනිල් වික්‍රමසින්හ මහතා ජපානයේ නිල සන්චරය අතරතුර ඔහු මේ බව පවසා ඈත… ඉදිරියේදී ආයොජන අවස්තා සලකා බලනබව ඒ මහතා වෑඩිදුරටත් සදහන් කර ඈත…

ජපානයේ රෑකියා අවස්තා Read More »

Scroll to Top