Local News

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී ඉදිරි මාස කිහිපය ගැන පැහැදිලි කිරීමක් කර ඈත. මෙරට ආර්ථිකය සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. මෙහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව පිලිබද සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර […]

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන් Read More »

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි. වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ජෝසප් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේ ගුරු විදුහල්පති අයිතීන් දිනාගත් නියෝජිතයින්ගේ සමුළුවට එක්වෙමින්. “රජයේ

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි Read More »

The hearing of the petition related to the Easter attack ends

පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය අවසන් වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමට නොසැලකිලිමත් වීම සහ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයේ වාචික කරුණු දැක්වීම් අද

පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය අවසන් වෙයි Read More »

කංසා ගැන නීති අලුත් වේ !

කංසා ගැන නීති අලුත් වේ !

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා නීතිගත කිරීමට අදාළ නීති , දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා , මේ වන සකස් කර අවසන් බව පවසයි… අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඔහු පවසයි… උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම අදහස් පළ කරන ලදී. එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ

කංසා ගැන නීති අලුත් වේ ! Read More »

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය….

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා….  පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගෑසට් කර තිබේ… *විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්… *ඛනිජ තෙල් නිෂ්පාදන හා බෙදා හැරීම හෝ ඉන්ධන සැපයීම …. *සාත්තු නිවාසවල , රෝහල්වල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය…. Read More »

කාවින්ද්‍යා ශරීරෙ රහස් තැනුත් අතරෙ තැන් 13ක ටැටූ ගහල..

කාවින්ද්‍යා ශරීරෙ රහස් තැනුත් අතරෙ තැන් 13ක ටැටූ ගහල… with (Photos)

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ දියණිය වගේම ලංකාවේ ජනප්‍රිය නාමයක් හිමි කරගෙන සිටින කෙනෙකි… ඇය පිළිබඳවත් සමාජ මධ්‍යන් තුල කාලෙන් කාලෙට විවිධ ආකාරයේ දේවල් කතාබහට ලක්වෙනවා. විලාසිතාවක් වන ටැටූ කලාව නිසා කවිද්යා පිලිබන්දව විවිධ කටකතා සමහරු කියා තිබෙනවා. ඇයගේ ශරීරයේ දැන් ටැටූ දහතුනක් තිබෙනබව ඈය පවසනවා… ඒ ගැන කවින්ද්යාගෙන් ඈසූ ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ

කාවින්ද්‍යා ශරීරෙ රහස් තැනුත් අතරෙ තැන් 13ක ටැටූ ගහල… with (Photos) Read More »

කෝප් කමිටුවේ නව සාමාජිකයන්

කෝප් කමිටුවේ නව සාමාජිකයන්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  සහ කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා නව සාමාජිකයින් මේ වන විට පත්කර තිබෙ… අද (3) පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම

කෝප් කමිටුවේ නව සාමාජිකයන් Read More »

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10.

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10… හදිසියේ අද දිවුරුම්දෙන ලකුනු…!

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරති. මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරති.. මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් , සියලුමදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව සෑලවේ… මේ අතර මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10… හදිසියේ අද දිවුරුම්දෙන ලකුනු…! Read More »

deisel peice

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ..

බලශක්ති ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයක සදහන් වෙන ලෙස ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි… බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා ගෙන් කළ විමසුමකදී පෙන්වා දුන්නේ , ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නොමෑති බවයි. මෙවෑනි තත්ත්වයක් මත ඩීසල්

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ.. Read More »

මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. !

දුම්වැටිවල හා මත්පැන් මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙ… DCSL සමාගම විසින් සියලුම මත්පැන් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙ… ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇත… ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. ! Read More »

Scroll to Top