Local News

ධනුෂ්ක ගුණතිලක අද (7) යළි සිඩ්නි අධිකරණයට

ධනුෂ්ක ගුණතිලක අද (7) යළි සිඩ්නි අධිකරණයට

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ධනිෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. චෝදනා 4ක් යටතේ ධනිෂ්ක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඊයේ (06) දිනයේ පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා. 29 හැවිරිදි කාන්තාවක් සිඩ්නි හි පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි ධනිෂ්ක මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ. […]

ධනුෂ්ක ගුණතිලක අද (7) යළි සිඩ්නි අධිකරණයට Read More »

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක් ලබා ඈත. මීලග 20-20 ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක් ලබා ඈත. මීලග 2024 T20ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා නෑවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි. අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ. ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක් ලබා ඈත. මීලග 2024 T20ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට.. Read More »

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (05) එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා.  මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එංගලන්ත පිලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉඩක් නෑත.  කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා Read More »

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

පළාත් සභා , පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් රජයේ නිලධාරින් විසින් අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සිදු කළහොත් ඒ පිළිබඳ දැන්වීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඈත. 1905 කෙටි දුරකථනය ඔස්සේ අමතා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක්

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක් Read More »

මසකට ලක්ෂ 12ක පඩියක් දකුණු කොරියාවේ \ සුපිරිම රැකියාවක් , කැමති අය අදම අයදුම් කරන්න

මසකට ලක්ෂ 12ක පඩියක් දකුණු කොරියාවේ \ සුපිරිම රැකියාවක් , කැමති අය අදම අයදුම් කරන්න..

ලක්ෂ ගණන් පඩි ගන්න ඔබටත් අවස්ථාව වෑද්දුන් කාර්මික ශිල්පියකුට දකුණු කොරියාවේ රුපියල් ලක්ෂ 12 ක මුදලක් හිමි වෙතත් දැනට ආරම්භ කර ඇති පාඨමාලා අධ්‍යයනයට ප්‍රමාණවත් පරිදි සිසුන් ඇතුළත් නොවන බව ඔරුගොඩවත්ත, කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ භාතිය අමරනාත මහතා පවසනවා. මෙම පාඨමාලාව , පූර්ණ කාලීනව පවත්වන අතර සියලුම පාඨමාලා නොමිලයේ පවත්වනු ලබන

මසකට ලක්ෂ 12ක පඩියක් දකුණු කොරියාවේ \ සුපිරිම රැකියාවක් , කැමති අය අදම අයදුම් කරන්න.. Read More »

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි..

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි..

 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි , රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට www.know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී ඇත. තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි ස්වයං පරීක්ෂණයක් කර ගැනීමට

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි.. Read More »

සුරූපි නිළි නතාෂා ඈයගෙ Facebook ගිනුමට 1M followers ලෑබුනු පසු රටගෑන කියු වටිනාම දේ (Photos)

සුරූපි නිළි නතාෂා ඈයගෙ Facebook ගිනුමට 1M followers ලෑබුනු පසු රටගෑන කියු වටිනාම දේ (Photos)

ගායිකාවක් විදියට හැමෝම හදුනන කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් හදුනාගත්ත ඒ කුඩා දියණිය අද වන විට රටම දන්න දක්ෂ චරිතයක් වෙලා ඈය දෑන් රංගන ශිල්පිනියක් , නීතිඥවරියක් , නිවේදිකාවක් , ගායිකාවක් විදිහට ඈයගේ දක්ශතා දක්වයි. ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට ජීවත් වෙන නතාශා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නීතිඥවරියක් කියන

සුරූපි නිළි නතාෂා ඈයගෙ Facebook ගිනුමට 1M followers ලෑබුනු පසු රටගෑන කියු වටිනාම දේ (Photos) Read More »

සුරූපී නිළි මහේෂි මධුසංකා උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS)

සුරූපී නිළි මහේෂි මධුසංකා උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS)

මහේෂි මධුසංකා කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්. කෙසේ නමුත් පහුගිය කාලේ අපට ඇයව වසරකට අධික කාලයක් රූපවාහිනියෙන් දකින්න නොලැබුණේ ඇය දෙවෙනි වරටත් උතුම් මව් පදවියට සුදානම් වුනු නිස බවයි ඈය සදහන් කරන්නේ. මේ දිනවල සති අන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන ‘මැස්සා’ ටෙලි නාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයින්

සුරූපී නිළි මහේෂි මධුසංකා උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS) Read More »

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය. ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.  කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන Read More »

ලිංගික උත්තේජන ඖෂධ

ලිංගික උත්තේජන ඖෂධ නිසා සිදුවන තරුණ මරණ / ස්භාවික ඖෂධීය බෙහෙත් මෙන්න

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පවසන්නේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බවයි. ඇයගේ ප්‍රකාශය පහතින්, “හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා.මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව

ලිංගික උත්තේජන ඖෂධ නිසා සිදුවන තරුණ මරණ / ස්භාවික ඖෂධීය බෙහෙත් මෙන්න Read More »

Scroll to Top