වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් නියෝගයක්…
ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි. මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වනවා. Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ […]