Local News

ධනුෂ්ක ගුණතිලක ට ඇප

ධනුෂ්ක ගුණතිලක ට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ. අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය. ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. නමුත් ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්. 31 හැවිරිදි […]

ධනුෂ්ක ගුණතිලක ට ඇප Read More »

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න… Read More »

download 2

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම සංවිධානය කියා සිටින්නේ තවදුරටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වහාම නතර කළ යුතු බවයි. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..! Read More »

cricket

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න..

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලැබූ තෑගී මුදල්වල වටිනාකම මේවන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වූ අතර ඔවුන් සුපිරි 12දෙනාගේ වටයේ තරග 3ක් සහ අවසන් පූර්ව වටයේදී තරගය ද ජයගත්තා. එහිදී එක් තරගයක ජයක් වෙනුවෙන්

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න.. Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

car price

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..

මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා. මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න.. Read More »

danushka n

ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ…

ඇප ලැබුණත් නඩුව ඉවර වෙනතුරු ධනුෂ්කට ලංකාවට එන්න බෑ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමගින් නීතිඥ ආනන්ද අමරනාත්ගේ නමද කරලියට ආවේය. ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ නීතිඥ ආනන්ද අමරනාත්ය. ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකි. කලක් ෂීසෙල්ස් හී නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර

ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ… Read More »

images

මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ.

මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ අතර එම නව රසායනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙයි. ප්‍රමිතීත් සකස් කිරීමට ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර බවත් නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම

මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ. Read More »

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් සිදු කර තිබේ. ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප අයදුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම ඇප අයදුම්පත ලබන දෙසැම්බර් 08වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. dating app ඔන්ලයින් යෙදවුමක් හරහා හමුවූ

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් Read More »

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චෝදනා කිහිපයක යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිරුණිකා අත්අඩංගුවට Read More »

Scroll to Top