Local News

download

රටටම තීරණාත්මක 8 වෙනිදා..!

2023 අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්වෙන මුදල් ප්‍රමාණ පිළිබඳව  අයවැය කාරක සභාවේ විවාදය අදින් ඇරඹෙන අතර එය දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  අයවැය දෙවනවර කියවීම හෙවත් ජනාධීපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා. වැඩි ඡන්ද 37 කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත […]

රටටම තීරණාත්මක 8 වෙනිදා..! Read More »

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි

අය වැය වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා පක්ශව 121 ත් විපක්ශව 84 කුත් ලැබී තිබෙනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ජන්දය ලබා දීමෙන් වැලකී සිට තිබෙනවා. ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි Read More »

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්...

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්…

ඉසුරු බණ්ඩාර නමැති සැකකරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන හඬපටය පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියේ මූල්‍ය වංචා සඳහා අනුබල ලබාදීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.  අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ජයසේකර ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්… Read More »

maxresdefault

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පසුගිය 14 වන දායි. ඒ අනුව දින 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව යි අද පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ. අනතුරුව අයවැය තුන්වන

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE) Read More »

85021580 85021579 1

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක්

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු ඉල්ලූ බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ. එම

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක් Read More »

ධනුෂ්ක ගුණතිලක ඈප ලබා එළියට ආවේ මෙහෙමයි

ධනුෂ්ක ගුණතිලක ඈප ලබා එළියට ආවේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය

ධනුෂ්ක ගුණතිලක ඈප ලබා එළියට ආවේ මෙහෙමයි Read More »

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. අධි

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම් Read More »

කතරගම දේවාලයේ පඬුරු වලට මොකද වෙන්නේ

කතරගම දේවාලයේ පඬුරු වලට මොකද වෙන්නේ

බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නොලැබෙන බවට කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා කළ චෝදනාවට කපුමහත්වරු පිළිතුරු ලබා දී තිබේ. රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා පෙරහැර ලබන දෙසැම්බර් මස 07වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා රුහුණු මහා කතරගම දේවාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. එහිදි අදහස් දක්වමින් බස්නායක නිළමේවරයා චෝදනා

කතරගම දේවාලයේ පඬුරු වලට මොකද වෙන්නේ Read More »

jvhjk

පාසල් කාලය අපිට මතක්කරවන අතීතේ ජනප්‍රියම ගායකයෙක් උනු Ranidu Lankage ගේ නවතම ගීතය සහ එයට ලෑබුනු ආදරය

එයට ලෑබිතිබු ආදරනීය ප්‍රේක්ශක අදහස්

පාසල් කාලය අපිට මතක්කරවන අතීතේ ජනප්‍රියම ගායකයෙක් උනු Ranidu Lankage ගේ නවතම ගීතය සහ එයට ලෑබුනු ආදරය Read More »

hirushi j

වත්මන් පරපුරේ සුන්දර යුවතියක් වන Hirushi Jayasena විසින් අලුතෙන්ම RANIDU Lankage සහ PASAN Liyanage සමග එක්ව කර අලුත්ම දේ..

අලුත්ම “හැඟුමන්” ගීතය R A N I D U -X- H I R U S H I -X- P A S A N

වත්මන් පරපුරේ සුන්දර යුවතියක් වන Hirushi Jayasena විසින් අලුතෙන්ම RANIDU Lankage සහ PASAN Liyanage සමග එක්ව කර අලුත්ම දේ.. Read More »

Scroll to Top