Local News

download 2

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට

ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇගවීමක් කර තිබෙනවා. ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ලොව රටවල් 32ක මුදල් ඒකක පිළිබද සිදු කළ සමීක්ෂණයකදීයි. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කඩා වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම […]

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට Read More »

download 1 1

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

මත්පැන් බෝතල් සදහා අලවනු ලබන ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් වෙළදපොලේ නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ, මෙම ව්‍යාජ ස්ටිකර් හේතුවෙන් ආණ්ඩුවට ලැබිය යුතු සුරාබදු ආදායම අහිමි වෙමින් ඇති බවයි. ව්‍යාජ ස්ටිකර් තොගයක් වෙළදපොලේ තිබී මීට පෙර සොයාගත්

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.. Read More »

download 1

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් Read More »

ranil 7

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක්

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල්

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක් Read More »

Nandalal

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි Read More »

ca1a11bc3c7c03d8530aaa0a8847180b5d538d33

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම්

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග Read More »

different types of tea FT BLOG0621 7c7fd231e66d4fea8ca9a47cad52ba79

තේ පානය කරන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස

තේ පානය කරන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.. Read More »

dgfh

“පිංතූර දෙකේම ඉන්නේ මම”..ලංකාවෙ මේ දිනවල බුකිය උණුසුම් කළ ඇඳුම්..(PHOTOS)

මේ දින වල පාසල් ගුරුවරුන්ගේ සාරිය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල බොහෝසෙයින් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධව මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන ත්‍රිකලා ධරණී විසින් සිය මුහුණු පොතේ තමන්ගේ ඡායාරූප දෙකක් පළ කරමින් සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්, මේ දවස්වල පාසල් ගුරුවරුන්, සාරිය සහ සංස්කෘතිය ගැන

“පිංතූර දෙකේම ඉන්නේ මම”..ලංකාවෙ මේ දිනවල බුකිය උණුසුම් කළ ඇඳුම්..(PHOTOS) Read More »

92

පාසල් අසලට බුද්ධි අංශය යොදවයි – හේතුව මෙන්න..

පාසල් ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ය. ඒ පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින් ය. මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පාසල් ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත්

පාසල් අසලට බුද්ධි අංශය යොදවයි – හේතුව මෙන්න.. Read More »

download 1 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා. පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් සියල්ල අවසන් බැවින් ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ. පසුගිය මැයි මාසයේදී 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.. Read More »

Scroll to Top