Local News

22 63875a11d2083

විදුලි බිල ඉහළ දැමේ..

විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ එනම් 2023 ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ. යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ […]

විදුලි බිල ඉහළ දැමේ.. Read More »

Amarakeerthi Athukorala 2

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළ දී පසුගිය දා මියගොස් තිබෙන බව වාර්තා වනවා. සැකකාර රැඳවියාගේ මිය යෑමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි.. Read More »

සිරිසුමන හිමිට සහ ඉසුරු බණ්ඩාරට ඇප

සිරිසුමන හිමිට සහ ඉසුරු බණ්ඩාරට ඇප

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

සිරිසුමන හිමිට සහ ඉසුරු බණ්ඩාරට ඇප Read More »

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට Read More »

edf8b944 a4d0812f 91730b61

වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා බරපතළ ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය කියා සිටින්නේ අධිකාරිය විසින් නම් කර තිබෙන දුවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇති බවයි. සාමාන්‍යයෙන් පැය 24ක කාලයක් තුලදී තිබිය හැකි දුවිලි අංශු ප්‍රමාණය (කියුබික් මීටරයක් තිබිය හැකි මයික්‍රෝ ග්‍රෑම් ප්‍රමාණය) 50ක් පමණ විය යුතු

වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය ඉහළට Read More »

jblbjl

IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මුල්‍ය අරමුදල ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය මුල්‍ය

IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි Read More »

download 4

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස

මැයි 9 වනදා ගිනි තැබීම් හේතුවෙන් නිවාස සහ දේපල හානි වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කුලී පදනම මත වසරක කාලයක් සඳහා නිවාස ලබාදීමට තීරණය කර තිබෙනවා. නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මේ අනුව මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට කලල්ගොඩ, වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලැබෙන බවයි. මැයි මස 9 වන අරගලය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවල

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස Read More »

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න Read More »

සාපෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු

සාපෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු

A සාමාර්ථ 09ක් සමගින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුවෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි. පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය. අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි.  මහනුවර අම්පිටිය පල්ලේගම

සාපෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු Read More »

The student who obtained A 9 pass is put on fire with kerosene 696x392 1

A සමාර්ථ 9 ලබාගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තබයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ A සමාර්ථ 9ක් ලබාගත් සිසුවෙකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා. බෙරවඩ්ස් විදුහලේ සිසුවෙක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි මහනුවර මුලස්ථාන පොලීසිය සඳහන් කළේ. තමා ලද ජයග්‍රහණය සිය මිත්තනියට පවසා පියා සමඟ ආපසු එමින් සිටියදී සිසුව මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

A සමාර්ථ 9 ලබාගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තබයි Read More »

Scroll to Top