Local News

images

ඔයා ගාව හරි සුවඳයි..” සිසුවා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්..!

හොරණ අධයාපන කලාපයේ පාසලක ගුරුවරියක්, 15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළයි රිමාන්ඩ් කර තිබේ. එනම්,මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි. අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ හැදී වැඩී ඇතැයි […]

ඔයා ගාව හරි සුවඳයි..” සිසුවා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්..! Read More »

download

ගත වූ මාස 10 තුළදී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් හෙළිවූ දේ..

අද දින(1) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ කාරක සභා අයවැය විවාදයට ලක් කළ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධීන් 12000ක් මෙම වසරේ මුල් මාස 10 ඇතුලත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තාවී ඇති බවයි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්,

ගත වූ මාස 10 තුළදී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් හෙළිවූ දේ.. Read More »

ලංකාවේදී අතරමං වූ සිව් හැවිරිදි රුසියානු දැරිය

ලංකාවේදී අතරමං වූ සිව් හැවිරිදි රුසියානු දැරිය

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වනවිට භාරගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි. මියගිය කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඊයේ දිනයේ ඇය සිය සිව් හැවිරිදි දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ඇරලවා

ලංකාවේදී අතරමං වූ සිව් හැවිරිදි රුසියානු දැරිය Read More »

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින්

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින් Read More »

වනිඳු හසරංගට දඩයක්

වනිඳු හසරංගට දඩයක්

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. ඊයේ (30) ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර

වනිඳු හසරංගට දඩයක් Read More »

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් ඇගේ ඩුබායි ව්‍යාපාරවලට ආයෝජනය කර ඇතැයි හෙළිවේ

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් ඇගේ ඩුබායි ව්‍යාපාරවලට ආයෝජනය කර ඇතැයි හෙළිවේ

මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි නමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය කළේය. සැකකාරිය විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ වංචා කරන ලද මුදල් ඩුබායි රාජ්‍යයේ

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් ඇගේ ඩුබායි ව්‍යාපාරවලට ආයෝජනය කර ඇතැයි හෙළිවේ Read More »

උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු

උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු

අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය.බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ  දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය.එය

උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු Read More »

අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට අඩු වැඩි ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 59.4% කි. එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 ට

අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක් Read More »

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය

COLOMBO (News 1 st ) – පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි. අද(01) පෙරවරුවේ බත්තරමුල්ලේ පැවති මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය හා නිවාරණය පිළිබඳව ජාත්‍යන්තර සැසියට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බන්ධනාගාර තුළ තදබදයක්

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය Read More »

maxresdefault

ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – අද තරගයට සිදුවු දේ

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – අද තරගයට සිදුවු දේ Read More »

Scroll to Top