Local News

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව […]

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි Read More »

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ Read More »

download 2

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ..

ශ්‍රී ලංකා පොලිසියට ලබන වසර සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් සහ උණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබා ගැනීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ. එම ද්‍රව්‍යයන් විදේශයන්ගෙන් ගෙන්වන සැපයුම්කරුවන්ට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇත. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ භාණ්ඩ ආනයනය අපහසු වුවද කලින් ගෙනා ගබඩාවල ඇති භාණ්ඩ තවදුරටත්

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ.. Read More »

dc492d80e6aa1d2a57a8c0bacdbf485e

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය..

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක් වී මිය ගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ පසු වේ. මිය ගිය රුසියානු කාන්තාවකගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බැවින් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කර ගන්නා තුරු ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිසිය තීරණය

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය.. Read More »

borells

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම..

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කරනවා.  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම.. Read More »

1669982207 100255 hirunews

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO)

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් ඊයේ (02) වාර්තා විය. ඒ අදාළ ත්‍රීරෝද රිය මගීන් දෙදෙනෙකු සමග කොට්ටාවෙන් පිටත් ව තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ ඇත. පසුව ඔවුන් බත්තරමුල්ලට රැගෙන යන ලෙස රියදුරුට දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට ගොස් ඇත.

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO) Read More »

download 1

මට එතකොට උඹේ අම්මට හු#න්න පුළුවන් – සනත් නිශාන්ත‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුප්‍රකට දේශපාලකයෙක් වන ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ නිතර ඉතා පහත් හැසිරීමක් දක්වන පුද්ගලයෙක්. ඔහු සිය නිල ෆේස්බුක් පිටුව භාවිතා කරමින් විරුද්ධ මත දරන්නන් හට ඉතා අසභ්‍ය පරුෂ වචනයෙන් බැණ වදිමින් නූගත් ආකාරයෙන් හැසිරෙන ආකාරය මේ වන විට සුලබ තත්ත්වයක් වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්

මට එතකොට උඹේ අම්මට හු#න්න පුළුවන් – සනත් නිශාන්ත‍ Read More »

22 63896fa36f119 2

“සුද්දියොන්ට වඩා අපි ඒ පාටට ආසයි” තරුණයින් පිස්සුවැටිල හොයපු අඬනිරුවත් තරුණියගේ වීඩියෝව මෙන්න..(VIDEO/PHOTOS)

අපේ රටේ අඩ නිරුවතින් තරුණියන්ගේ ඡායාරූප කරණය කිරීම වර්තමානයේ කලාවක් බවට පත්ව තිබෙන කාලයක සමාජ මාධ්‍ය උණුසුම් කරමින් අලුත්ම ඡායා රූප එකතුවක් පසුගියදා ඡායාරූප ශිල්පී Hemal perera විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. මෙහිදී තරුණියක් අඩ නිරුවතින් නාන ඇඳුමකින් සැරසී ජලය ගලාබසින දොලපහරක දියනාමින් සිටින ආකාරය මෙම ඡායාරූප එකතුවේ සහ වීඩියෝ දර්ශනයේ දකින්නට ලැබේ. මෙම තරුණිය

“සුද්දියොන්ට වඩා අපි ඒ පාටට ආසයි” තරුණයින් පිස්සුවැටිල හොයපු අඬනිරුවත් තරුණියගේ වීඩියෝව මෙන්න..(VIDEO/PHOTOS) Read More »

dolawatta 825x380 1

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඒ කෙනා මෙන්න

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරනවා. අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තිය නීති ගත කලහොත් පමණක් බවයි. එනිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදාල නීති සම්පාදනය කළ යුතු බවද ඔහු

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඒ කෙනා මෙන්න Read More »

image bbd2054619

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසන්නේ,2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළා.   මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ, 2023 මුල් කාර්තුවේ සිට මාර්ගගත

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් Read More »

Scroll to Top