උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න..
ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුනට ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිතුමා විසින් තීරණය කර ඇත. සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම් කිරීම සඳහා සුදුසුකම් අයදුම්කරුවන්ගේ පවුලේ මාසික […]
උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න.. Read More »