Local News

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01 කේ වාර්තාවක් තබයි…වැඩිම පිරිසක් ඉන්න පලාත මෙන්න.(VIDEO)

ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. Google Trends මේ වසර වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙරට වැඩි වශයෙන් SEX යෙදුම භාවිත කර ඇත්තේ උතුරු මැද පළාතේ බවයි. ඌව සහ නැගෙනහිර පළාත් පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා. මීට පෙර වසර කිහිපයකදීත් […]

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01 කේ වාර්තාවක් තබයි…වැඩිම පිරිසක් ඉන්න පලාත මෙන්න.(VIDEO) Read More »

අදත් (11) ගිගුරුම් සහිත වැසි

අදත් (11) ගිගුරුම් සහිත වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ.

අදත් (11) ගිගුරුම් සහිත වැසි Read More »

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එම ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡාව පවත්වා ඇත. එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක් Read More »

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්

දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ වයස මාස දෙකහමාරක බිලිඳියක වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි. මෙම දරුවන් දෙදෙනාම ඊයේ (09) අලුයම මියගොස් ඇති

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින් Read More »

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිට ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය. ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග පසුගිය පස්වනදා එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින්

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි Read More »

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය. “ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස් Read More »

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම දත්ත අනුව තවදුරටත් පැහැදිලි වන්නේ 2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා ඇති බවය.

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි Read More »

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි. එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.! Read More »

Untitled

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.   ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්.. Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (10) දින පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි  විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ. එම කාලසටහන පහතින්,

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS) Read More »

Scroll to Top