Local News

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සිසුන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දුන් බවයි. මේ අතර අදාළ සිද්ධිය […]

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක Read More »

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක්

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක් පොලීසියේදී සිහිසුන් වෙයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී සිහිසුන්වී ඇදවැටී ඇති බවද අප වාර්තාකරු පැවසීය. පසුව සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණි. පානදුර දිග්ගල ප්‍රදේශයේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායකවරයෙකු වන ඔහු තම මිතුරෙක්

ජයන්ත සමරවීර ගෙන් පහරකෑ බව කියන පුද්ගලයෙක් පොලීසියේදී සිහිසුන් වෙයි (Video) Read More »

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්

ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ. ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අද කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක් Read More »

22 63985872307f3 md

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට..

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන්, පසුගිය දිනවල මෙරට පැවති අධික ශීත කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එල ගවයින් ,මී ගවයින් හා එළුවන් 1660 ක් පමණ මියගියා. එලෙසම තවත් බොහෝ සතුන් ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට.. Read More »

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

Blanchard hero

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න.. Read More »

dfvdvf

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ් Read More »

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි (Video)…

Kanchana Anuradhi කියන්නේ අපේ රටේ දක්ශතම ගායිකාවක්. මෙය ලියන Ceylebrity News අප ප්‍රේක්ශනකයන් වශයෙන් ඉල්ලා සිටිනවා ඔබගෙන්, මිනිසුන්ට අසනීප වෙන්න පුලුවන් ඕනම අවස්තවක. එම නිසා මඩ ආකාරයෙන් තවත් කෙනෙක්ට අපහාස කරන්න එපා කවමදාකවත්. Ceylebrity News වශයෙන් අපත් ඈයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. පහතින් එම සන්වේදි වු විඩියොව සහ Facebook සටහන. ඈයගේ Facebook සටහන- /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////// 2022.12.10

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි (Video)… Read More »

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්. ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක්

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්. ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්. Read More »

download 2

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි. කැබිනට් මණ්ඩලය සඳහා

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි Read More »

Scroll to Top