Local News

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම...

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව 2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරාගෙන ඇත. ඔවුන් හැරුණු විට පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන්, නසීම් ෂා, එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ට්‍රෙලියාවේ මැතිව් වේඩ් යන ක්‍රීඩකයන් ප්ලැටිනම් කාණ්ඩය යටතේ වන මෙම 1 […]

වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම… Read More »

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව පවසයි. පහරකෑමකට ලක්ව සිටියදී රෝහල්ගතකර සිටි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී ඔහු සිය මෝටර් රථය තුළ ගෙළ සිරකර දෙඅත් ගැට ගසා බැඳ දමා සිටියදී

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි Read More »

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානිවූ බන්දුල

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක් Read More »

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි | 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. “මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස්

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි | 81 දෙනෙකු පුනුරුත්ථාපනයට Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතය. එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම කමිටුව වන්නේ විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන අයවලුන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක් Read More »

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ දී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මෙම මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (14 දා) නියෝග කළාය. හෝමාගම පොලිසිය විසින් ඔවුන් දෙදෙනා ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ් Read More »

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO)

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අන්තවාදී සිදුවීම්වලට සම්බන්ධ බවට ප්‍රකාශ ලබා දී ඇතැයි කියන මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු සම්බන්ධයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු ළහිරු වීරසේකර අද දින අදහස් දැක්වීය. එහිදී ඔහු මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකළේ මෙසේය.

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO) Read More »

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු  ආයුධයකින් පහර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ  ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට Read More »

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයකි. මෙම අයිස් වසංගතය ගැන අද සිට රට හමුවේ තොරතුරු රැසක් අනාවරණ කිරීමට අද දෙරණ අප සූදානම්. අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේවන විට දිවයින තුළ ශීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව සමීක්ෂණ සිදුකරන කණ්ඩායම් පෙන්වා දෙයි. මෙහි කණගාටුව කරුණනම්

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව Read More »

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට නිදි යහනේදී පහරදී ගෙල මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියයාමේ සිදුවීමක් මතුගම, මීගහතැන්න ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.පියා සිය දරු පවුල අතැර මීට මාස ගණනාවකට පෙර වෙනත් ජීවිතයකට යොමුවූ පසුව මව සහ දරු දෙදෙනෙකු ජීවත්වූ නිවසේ මව අනියම් ඇසුරක් පවත්වමින් සිටි පෙම්වතෙකු නිවසට ගෙන්වා ගෙන නවතාගෙන සිටි අතර 22 හැවිරිදි ඔහු මීට

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන Read More »

Scroll to Top