Local News

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි. අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස […]

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි Read More »

images 2

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත

දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය කරන්නේ දියුණු ආර්ථිකයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. එවැනි ආර්ථිකයක් මිස දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී. ලාල්කාන්ත, “ගිරව්, කාක්කෝ වගේ තවත් ගොඩක් සත්තු රෑ වෙනකොට කූඩු වලට යනවා. වවුල්ලු සහ තවත්

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත Read More »

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්…

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.  එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බවයි. මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.  එහි සභාපති

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්… Read More »

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය. සැකකරුට සෑම මසකම

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප Read More »

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවය.  ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය ඉයේ (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක් Read More »

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරෙදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය. බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ පෙරෙදා (15) පස්වරුවේදිය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේවන විට

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට Read More »

Sports Ministry.pngr

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ.

වෙනස්කම් කිහිපයක් සමඟින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම්. එමනේම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇති අතර බන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් ද පත් කර තිබෙනවා. එම

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ. Read More »

fdh

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා

කාදිනල් මැල්කම් රංජිත් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ, පසුගියදා කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවයි ඩයනා

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා Read More »

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි

දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි Read More »

Scroll to Top