Local News

දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට

‘ඔබ එන තුරු මම ඉන්නවා’ ඝාතකයාගෙන් SMS පණිවුඩයක්. දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට…

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් […]

‘ඔබ එන තුරු මම ඉන්නවා’ ඝාතකයාගෙන් SMS පණිවුඩයක්. දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට… Read More »

සපුගස්කන්ද යළිත් අවදානමක

සපුගස්කන්ද යළිත් අවදානමක

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු

සපුගස්කන්ද යළිත් අවදානමක Read More »

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි.

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි

එළඹෙන වසරේ මාර්තු සිට ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාපවසනවා. ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහ පාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් විදේශ සේවා නියුක්ත කාර්යංශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි Read More »

තමන් පැහැර ගත්තා කියා..සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

තමන් පැහැර ගත්තා කියා. සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබා ගැනීම සඳහා,තමන් පැහැරගත් බව පවසමින් නිවසක සැඟව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ආණමඩුව නගරයේ පදිංචි ඇය තිදරු මවකි. එම කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු වන අතර විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත් වලින් පාඩු ලබා

තමන් පැහැර ගත්තා කියා. සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ. Read More »

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS)

ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පෙදෙසින් වාර්තා වනවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත. එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS) Read More »

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන බව අප වාර්තාකරු පැවසීය. රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි. යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පලමුව සිගරැට් ඉල්ලා ඇත.

හංවැල්ලේ වෙඩිතැබීමක් Read More »

download 1 2

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ද රහස් පොලිසිය විසින් කැඳවා තිබෙනවා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි. ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO) Read More »

22 63875a11d2083 1

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් ! Read More »

download 8

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට සුදානම් වන්නේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටම ආවරණය වන පරිදි ඊට තරඟ කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් Read More »

images 1 2

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව Read More »

Scroll to Top