Local News

gotabaya rajapakshe

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත්  සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය. බලයෙන් […]

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි. Read More »

poor kid dead

පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) පස්වරුවේ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත. එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා

පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක් Read More »

train cancel

අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි | දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් (02) නවතී…

සේවක හිඟය හේතුවෙන් අද (02) දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට තොරතුරු වාර්තා වේ. අද(02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර තිබේ.  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2ක් ඊට අයත් වන බවයි. ඊට අමතරව මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය බැගින් අවලංගු කර තිබේ. 

අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි | දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් (02) නවතී… Read More »

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

ජනාකීර්ණ කොළඹ නගරයේදී කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වනවිට දින පහක් ඉක්මවා තිබේ. මේ අපරාධය තවමත් අබිරහසකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරෙදා (19) දිනයේ ප්‍රකාශ 08 ක් සටහන් කරගෙන තිබේ. ප්‍රකාශ ලබාගත් පිරිස අතර ශාෆ්ටර් මහතාගේ බිරිඳ වන ටානි ශාෆ්ටර් මහත්මියද වේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බිරිඳ විසින් කරන ලද දැනුම්දීම අනුව

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්.. Read More »

භාණ්ඩ වර්ග 5ක මිල පහළට

භාණ්ඩ වර්ග 5ක මිල පහළට

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව මිල සංශෝධනය අද (21) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය. ඒ අනුව ලොකු ලූණු

භාණ්ඩ වර්ග 5ක මිල පහළට Read More »

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරමට සම්බන්ධ මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාවල දැක්වෙන්නේ 1999 වසරේ දෙසැම්බර් මස 18 වනදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයකට අදාළව අධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව සිටින “කිඹුලාඇලේ ගුණා 9දෙනෙකු මෙලෙස තමිල්නාඩු දෙමළ සරණාගත කඳවුරකදී

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට Read More »

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

ඉයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඉයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. “2311/8 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට,

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ  Read More »

22 63a1195bc15dd 1

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව..

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ. මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි. එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත. එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව.. Read More »

India vs Sri Lanka

ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුල ඉන්දීය සංචාරයක

ලබන වසරේ ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 3ට සහ පන්දුවාර 20 තරඟ 3ට එක්වීමට නියමිතයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජනවාරි 03 වනදා ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරඟය පැවැත්වෙනවා. එය මුම්බායි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දෙවන පන්දුවාර

ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුල ඉන්දීය සංචාරයක Read More »

Dishney Rajapakshed

කසාද නොබැඳ හිටියත් කමක් නැහැ, සතුටින් ඉන්නයි ඕන කියලා දෙමවුපියන් කියන්නේ Dishney Rajapakshe. (PHOTOS)

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කී ටෙලිනාට්‍යයේ නතාෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඒ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් බවත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් කී ටෙලි නාට්‍යයේ නතාෂා චරිතයට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම

කසාද නොබැඳ හිටියත් කමක් නැහැ, සතුටින් ඉන්නයි ඕන කියලා දෙමවුපියන් කියන්නේ Dishney Rajapakshe. (PHOTOS) Read More »

Scroll to Top